හිට්ස් වලින් සල්ලි හොයමු [ Making Money With Web Hitz ]


ඔන්න වෙනදා වගේම තවත් ටෙකියක් උස්සන් ආවා,ටෙකි නොබලන්නෝ මාරුවෙන්න :(


 සමහරු දැකලා ඇති ඔය ජොබ්ස් සයිට් වල තියෙනවා මගේ වෙබ් සයිට් එකට මෙච්චර හිට්ස් ගානක් අරන් දුන්නොත් මෙච්චරක් ගෙවනවා, මගේ බටේ වීඩීයෝ එකට මෙච්චරක් වීව්ස් දුන්නොත් මෙච්චරක් ගෙවනවා කියලා, ඒ වෙලාවට මේ වගේ දෙයක් කරලා ඒ වැඩේ ගොඩ දාගන්න පුලුවන්

ඉතින් ඔය වැඩේ කරන්න පොඩි පොඩි සොෆ්ට්වෙයා එහෙමත් තියෙනවා ඒවා ඉතින් නිකන් දෙන්නෙත් නෑ, ක්‍රැක් ගැන ශුවර් කරන්නත් බෑ, එච්චර දගලන්නේ නැතුව සරලවම කරන්න තමයි දැන් කියලා දෙන්නේ

ඉතින් අපිට ඔය කියන වැඩෙ සරලවම වෙබ් බ්‍රව්සර් එකකින් කරන්න පුලුවන් ඒ තමයි ඔපෙරා බ්‍රව්සරය
ඕනේ නම් ඉතින් අරන් ඉන්ස්ටෝල් කරගන්න Opera.com/download

කරන තියෙන වැඩේ සරලයි

ඉස්සෙල්ලාම හිට්ස් උවමනා කරන ලින්ක් එකට නෝමල් විදිහට යන්න ( තමන්ගෙම වීඩියෝ එකක් නම් ප්‍රතිඵල ඉක්මනටම බලාගන්න පුලුවන් )

ඊට පස්සේ ඒ පිටුව උඩ රයිට් ක්ලික් කරලා

Reload Every > ඒ පිටුව රීෆ්‍රෙශ් වෙන්න ඕනේ කාලය දෙන්න



ඔයාගෙම වීඩියෝ එකකට මේ වැඩේ කරලා බලන්න, එතකොට මයි වීඩියෝස් වල ඉක්මනටම පෙන්නනවා

මේක මම බ්ලොගේටත් කරලා බැලුවා වැඩේ සාර්ථකයි 

යන වෙලාවත් එක්ක වැටෙන හිට්ස් ගාන බැලුවොත්

තත්පර 5 = 1 Hit
මිනිත්තුවකට = හිට්ස් 12 යි
පැයකට = හිට්ස් 720යි

හිට්ස් 1000ක් වගේ ඕනේ නම් පැය 1 1/2 වගේ :D

අවවාදයයි = HSDPA කට්ටිය පරිස්සමින් මොකද හිට් එකක් කියලා වැටුනට අපි ඇත්තටම ඒ පිටුව බ්‍රව්ස් කිරීමක් වෙන්නේ

Posted in , , . Bookmark the permalink. RSS feed for this post.

7 Responses to හිට්ස් වලින් සල්ලි හොයමු [ Making Money With Web Hitz ]

  1. වැඩේ නං හොදයි ඒත් ඒකෙන් බ්ලොග් එකේ හිට්ස් වැඩි කරගන්න වැඩේනං එච්චර හොද දෙයක් නෙවෙයි වගේ අපේ උන් දන්නවනෙ ඕක දවසක් හරි දාලා තියයි ඊට පස්සෙ කෑ ගහය මගේ හිට්ස් මෙච්චරයි ගගා.... :P

    ReplyDelete
  2. @කිඩෝ

    ඔව් ඒක නම් එහෙම තමයි, නමුත් සමහර වෙලාවල් වලට මේකත් ඕනේ වෙනවා :D

    ReplyDelete
  3. මාත් හිතන්නේ නැහැ ඕක එච්චර හොද දෙයක් කියලා..ඒත් ඉතිං නෙට් එක කියන්නේ හොදට නරකට දෙකට එකමය නෙව...

    ReplyDelete
  4. මම ආසාවෙන් කියෙව්වා.. තෙරුනේ නම් නෑ..:-(. මම මේවා ගැන දන්නේ නැති නිසා..

    ReplyDelete
  5. දන්නේ නැති දෙයක් දැන ගත්තා... තෑන්ක්ස්

    ReplyDelete
  6. :D ඔන්න බ්ලොග් කියවීම නැවත ආරම්බ කලා. පලමු කමෙන්ටුව මගේ හොඳම යහලු උදිත් වෙත!

    මේකත් හොඳයි. හැබැයි හිතට එකඟව කරන්න බෑ... නැද්ද?

    ReplyDelete
  7. @ප්‍රමෝද්

    හික්ස් ඒක නම් ඇත්ත බන්,
    මේක මේ නිකං ඉන්නවට චෙක් කරපු එකක්, දැන් නම් මීට වඩා හොද එකක් තියෙනවා කරන්න :D, සෑහෙන්න හොද ප්‍රථිපල තියෙනව :P
    වෙලාවක් ආවොත් ලියන්න ඕනේ :P

    එනිවේ වෙල්කම් බැක් මචං

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.