Archive for 2012

ගිය සැරේ අවුරුදු උත්සවේ මතකයිද ?

බලන්න කාට හරි මේ තියෙන ෆොටෝ එක මතකද කියලා ( දැන් ඉතින් කියවලා ඔව් ඔව් කියපල්ලාකෝ බැරි නම් :P )








ආවෙ නැති අය කලින් ගිය අය මොකද උනේ කියලා බලන්නකෝ ඉතින් මේ පොස්ට් එකෙන්වත් ටිකක්

ඉතින් මේ විදිහටම මේ පාරත් තියෙනවා, තියෙන්නේ නම් බක්මහේ 22 වෙනිදා වැල්ලවත්තේ කුරේ ක්‍රිඩාංගනයේදී 



Posted in | 6 Comments

Facebook පිටු සහ Timeline




මීට ටික කාලෙකට කලින් නෝමල් ප්‍රොෆයිල් වලට ටයිම්ලයින් එකක් කියලා එකක් දුන්නා මතක ඇතිනේ, කවුරු මොනවා කිව්වාත් ඒක ප්‍රොෆයිල් වලට නම් හොදයි
ඊට පස්සේ ගෘප් වලත් අර තරම්ම නැති උනත් බැනර් එකක් එක්ක පොඩි අප්ඩේට් ටිකක් ආවා ඒකත් හරි අව්ලක් නෑ
නමුත් මෙන්න මාර්තු 30 වෙනිදා ඉදලා තියෙන හැම පිටුවකටම ටයිම්ලයින් දෙන්න යනවාලු
අපිට කැමති නම් දැම්ම උනත් ඇක්ටිව් කරගන්න පුලුවන්, පේජ් එකට ගියාම උඩින් එන රිමයින්ඩර් එකෙන්

Posted in , | 9 Comments

දකුනු ලකේ ගෙට් එක ! [Updated විත් බොඩි ලෝශන් ෆේශල්]



ඔන්න ඉතින් අද ( 7/01/2012 ) ගාල්ලේ තිබුන සුහද හමුවට මමත් ගියාලු

ගීයාට ඉතින් යන්න කලින් මග දිගට රස කතා ගොඩකි

කතාව පටන් ගන්නේ කොට්ටාවෙන්, වෙලාවට හරියටම මම ගිහින් ඔන්න එතන හිටපු කට්ටිය සෙට් උනා, ඊට පස්සේ ටිකකින් බස් එකේ නැගලා බලන් ඉන්නවා ගාල්ලට යනකම්, ටික වෙලාවකින් බැලුවා ම්හු ඒත් එතනමයි, බැලුවාම තව දෙන්නෙක් එන්න ඉන්නවාලු :S

හරි ඉක්මනට එයිනේ කියලා හිටියා....
කොට්ටාවට එන්න තිබ්බේ උදේ 7ට සහ ගාල්ලේ ඉන්න තිබ්බේ උදේ 8ට, ඉතින් මේ පරක්කු උන දෙන්න කොට්ටාවේ බස් එක ලගට ආව උදේ 10.30 වෙද්දී  ( යකාගේ ඔරලෝසුවක් )

Posted in | 32 Comments

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.