ගිය සැරේ අවුරුදු උත්සවේ මතකයිද ?

බලන්න කාට හරි මේ තියෙන ෆොටෝ එක මතකද කියලා ( දැන් ඉතින් කියවලා ඔව් ඔව් කියපල්ලාකෝ බැරි නම් :P )








ආවෙ නැති අය කලින් ගිය අය මොකද උනේ කියලා බලන්නකෝ ඉතින් මේ පොස්ට් එකෙන්වත් ටිකක්

ඉතින් මේ විදිහටම මේ පාරත් තියෙනවා, තියෙන්නේ නම් බක්මහේ 22 වෙනිදා වැල්ලවත්තේ කුරේ ක්‍රිඩාංගනයේදී 





කලින් වගේම තරඟ ටිකකුත් තියෙනවා, සමහර විට පොඩ්ඩක් තරග ටික මොඩිෆයි වෙයි ( මොඩ් වෙන විදිහ මතක් වෙද්දිත් හිනා යනවා )




බලමුකෝ ඉතින් එදාට කට්ටියගේ වැඩ :D


බ්ලොග් ලියන, බ්ලොග් කියවන ඕන කෙනෙක්ට එන්න පුලුවන්. ඇවිල්ලා ඔය පොඩ්ඩක් ක්‍රීඩාවක් දෙකක් කරලා, පොඩි ‍ආතල් එකක්  (පොඩි කිව්වට ලොකු) අරගෙන බ්ලොග් ලියන කියවන හැබැහින් දැකලා නැති අයත් දැන හඳුනාගෙන යන්න පුලුවන්

වැඩි විස්තර ඕනේ නම් මේ පෝස්ට් ටිකත් බලන්න පුලුවන්


1.කට්ටියම සෙට්වෙමුද
2. මේ පාරත් සිහින උළෙලක් වෙයි ද
3. සයිබර් සිහින උළෙල දී හැඩවෙන මංගල සිනු
4. අභිතයාගේ සයිබර් සිහිනය දෙවනි වරටත් කරළියේ
5. මේ අවුරුදු කාලේ......

Posted in . Bookmark the permalink. RSS feed for this post.

6 Responses to ගිය සැරේ අවුරුදු උත්සවේ මතකයිද ?

  1. ෆුල් ට්‍රයි එක එන්න තමයි :)

    ReplyDelete
  2. සෙට් වෙමු හොදේ..

    ReplyDelete
  3. @වර්ණා

    මේ පාරවත් වෙලාවට එනු හොදේ :D

    @ChammA
    එල එල අනිවා

    ReplyDelete
  4. එනවා එනවා අනිවා..

    ReplyDelete
  5. කාලෙකින් ලියලා නෑ වගේ....

    ReplyDelete
    Replies
    1. නෑ නේන්නම් බන් :/

      ලියන්න වෙලාවක් නෑ දැන් වැඩිය :S

      Delete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.