Archive for August 2011

පිටසක්වල ජීවීන් සහ අපී...[ Alien's And Human's]

ඔන්න අදත් ඉසාර ගේ පන්ඩිත කතාවක් කියන්න යන්නේ, මේක කාලෙක ඉදලා හිතේ තිබුනත් අද ස්නානය කරද්දි මොලේට වතුර ගිහින් ආයේ මතක් උනා :P

නිකමට මතක් කරන්න බලන්න ඒලියන් කෙනෙක් මොන වගේද කියලා........

ඔව් ඔයාට මෙන්න මෙහෙම රූපයක් මැවිලා පෙනෙයි

බොහෝ විට කොල පාට
විරූපී මුහුනක්
ලොකු ඇස්
( ඇතැම් විට කුඩා නහයක් හෝ නහයක් නැත )
කටු ගැහිච්ච පැක් එකක් ( ඒ කිව්වේ ඇඟ ගැන :P )

මම හරි නම් මෙන්න මේ වගේ ඩයල් එකක් නේද හිතේ මැවුනේ ?


හරි එහෙනම් අපි ඊලගට බලමු මීට වඩා වෙනස් විදිහට ඒලියන්ලා කියලා කියන අයගේ රූප

Posted in , | 18 Comments

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.