tag:blogger.com,1999:blog-31935841620774037882024-03-12T16:50:46.129-07:00වැඩපොතකටුගාන්නට අලුත් තැනක්Ishara ( DarKneT )http://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-3193584162077403788.post-87519352959695927732012-03-10T18:19:00.001-08:002012-03-21T00:25:24.792-07:00ගිය සැරේ අවුරුදු උත්සවේ මතකයිද ?බලන්න කාට හරි මේ තියෙන ෆොටෝ එක මතකද කියලා ( දැන් ඉතින් කියවලා ඔව් ඔව් කියපල්ලාකෝ බැරි නම් :P )
ආවෙ නැති අය කලින් ගිය අය මොකද උනේ කියලා බලන්නකෝ ඉතින් මේ පොස්ට් එකෙන්වත් ටිකක්
ඉතින් මේ විදිහටම මේ පාරත් තියෙනවා, තියෙන්නේ නම් බක්මහේ 22 වෙනිදා වැල්ලවත්තේ කුරේ ක්රිඩාංගනයේදී
කලින් වගේම තරඟ ටිකකුත් තියෙනවා, සමහර විට පොඩ්ඩක් තරග ටික මොඩිෆයි වෙයි ( මොඩ් වෙන විදිහ මතක් Ishara ( DarKneT )http://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.com6tag:blogger.com,1999:blog-3193584162077403788.post-71748018488409612682012-02-29T22:45:00.003-08:002012-03-21T00:25:53.030-07:00Facebook පිටු සහ Timeline
මීට ටික කාලෙකට කලින් නෝමල් ප්‍රොෆයිල් වලට ටයිම්ලයින් එකක් කියලා එකක් දුන්නා මතක ඇතිනේ, කවුරු මොනවා කිව්වාත් ඒක ප්‍රොෆයිල් වලට නම් හොදයි
ඊට පස්සේ ගෘප් වලත් අර තරම්ම නැති උනත් බැනර් එකක් එක්ක පොඩි අප්ඩේට් ටිකක් ආවා ඒකත් හරි අව්ලක් නෑ
නමුත් මෙන්න මාර්තු 30 වෙනිදා ඉදලා තියෙන හැම පිටුවකටම ටයිම්ලයින් දෙන්න යනවාලු
අපිට කැමති නම් දැම්ම උනත් ඇක්ටිව් කරගන්න පුලුවන්, පේජ් එකට ගියාම උඩින් එන රිමයින්ඩර් Ishara ( DarKneT )http://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.com9tag:blogger.com,1999:blog-3193584162077403788.post-11205783223726063992012-01-07T22:39:00.001-08:002012-03-21T00:26:06.496-07:00දකුනු ලකේ ගෙට් එක ! [Updated විත් බොඩි ලෝශන් ෆේශල්]
ඔන්න ඉතින් අද ( 7/01/2012 ) ගාල්ලේ තිබුන සුහද හමුවට මමත් ගියාලු
ගීයාට ඉතින් යන්න කලින් මග දිගට රස කතා ගොඩකි
කතාව පටන් ගන්නේ කොට්ටාවෙන්, වෙලාවට හරියටම මම ගිහින් ඔන්න එතන හිටපු කට්ටිය සෙට් උනා, ඊට පස්සේ ටිකකින් බස් එකේ නැගලා බලන් ඉන්නවා ගාල්ලට යනකම්, ටික වෙලාවකින් බැලුවා ම්හු ඒත් එතනමයි, බැලුවාම තව දෙන්නෙක් එන්න ඉන්නවාලු :S
හරි ඉක්මනට එයිනේ කියලා හිටියා....කොට්ටාවට එන්න තිබ්බේ උදේ 7ට සහ Ishara ( DarKneT )http://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.com32tag:blogger.com,1999:blog-3193584162077403788.post-65553261844871672672011-11-21T18:23:00.001-08:002012-03-21T00:26:21.126-07:00මෙහෙමයි ෆේස්බුක් හැක් කරන්නේ.... [ How To Hack Facebook ]
මගෙන් ගොඩක් දෙනා අහන ප්‍රශ්නයක් තමා
** ෆේස්බුක් හැක් ** කරන්නේ කෝමද කියන එක .එක පුලුවන්ද කියල ගොඩක් දෙනා අහන නිසා තම මේක අද ලියන්න හිතුනේ.
ක්‍රම ගොඩක් තියනවා .
හැබැයි ෆේස්බුක් අඩවියට ගිහින් ඕක උස්සනවා කියන එකනම් හීනයක්. ලගදි කට්ටියක් නම් ඒකට සෙට් වෙලාලු .එත් ඒක සිරාවටම අමාරු වැඩක්.
ඒක ඒක සොෆ්ට්වෙයාර් වලට රැවටෙන්න ඕන නෑ . හැබැයි සල්ලි ටිකක් වියදම් කරන්න වෙයි. මොකුත් විශේෂ Ishara ( DarKneT )http://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.com15tag:blogger.com,1999:blog-3193584162077403788.post-85205872393169476542011-09-08T05:57:00.001-07:002012-03-21T00:26:50.697-07:00Samsung Ace සිංහල දැමුවෙමි ( Sinhala On Android )ඔන්න ඉතින් කාලෙකට පස්සේ අනං මනං පෝස්ට් ටිකකට පස්සේ ආයෙත් ටෙකියක් උස්සගෙන ආවා
අලුතින් ජොබක් සෙට් උනු නිසාත් ලියන්න ටිකක් කම්මැලි හිතුන නිසත් බ්ලොගිය පාලුවට ගිහින් :D
සිංහල දැම්මට ඒක ලියන්න ඕනේ නෑ කියලා හිතාගෙන හිටියට දෙන්නෙක්ගෙ ලැබුනු ඉල්ලීම් වලට අනුව ඔන්න ඔහෙ ලියලා දානවා කියලම හිතුනා.
මගේ ෆෝන් එක ගන්න කලින් කාලිංග අයියගේ සිංහල දාන හැටි පෝස්ට් එක කියවලා තිබ්බත් ඔය කෝඩ් එක්ක සෙල්ලම් හුරු Ishara ( DarKneT )http://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.com13tag:blogger.com,1999:blog-3193584162077403788.post-53286027587617650882011-08-02T18:58:00.001-07:002012-03-21T00:27:09.114-07:00පිටසක්වල ජීවීන් සහ අපී...[ Alien's And Human's]ඔන්න අදත් ඉසාර ගේ පන්ඩිත කතාවක් කියන්න යන්නේ, මේක කාලෙක ඉදලා හිතේ තිබුනත් අද ස්නානය කරද්දි මොලේට වතුර ගිහින් ආයේ මතක් උනා :P
නිකමට මතක් කරන්න බලන්න ඒලියන් කෙනෙක් මොන වගේද කියලා........
ඔව් ඔයාට මෙන්න මෙහෙම රූපයක් මැවිලා පෙනෙයි
බොහෝ විට කොල පාට
විරූපී මුහුනක්
ලොකු ඇස්
( ඇතැම් විට කුඩා නහයක් හෝ නහයක් නැත )
කටු ගැහිච්ච පැක් එකක් ( ඒ කිව්වේ ඇඟ ගැන :P )
මම හරි නම් මෙන්න මේ වගේ ඩයල් එකක් Ishara ( DarKneT )http://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.com18tag:blogger.com,1999:blog-3193584162077403788.post-85634689725070450132011-07-18T17:25:00.001-07:002012-03-21T00:27:23.167-07:00මාර්ක් සකබර්ග්ට කවියක් [ Poem To Mark Zuckerberg ]Image From "thecampuscompanion.com"
ඔන්න ඉතින් කාලෙකට කලින් මාර්ක් ලොක්කට මම ලියුමක් ලිව්වනේ ඔන්න ඉතින් අද නිකන් ඉන්න ගමන් සිංදුවක තාලෙකට පොඩි කවියකුත් මතක් උනා :D
කට්ටිය අලුත් චැට් එක ගැන කියන දුක් ගැනවිලි හින්දයි හිතුනේ ඔන්න :D
අපිට තෝව මතක් වෙනවා හැම මොහොතකම....
උබේ අලුත් චැට් වෙඩ්මත් අපලයි අපිට.....
වහලා දාමි මගේ පොතත් සත්තයි ඔන්න....
උබත් වරෙන් අපිත් එක්ක පස් හාරන්න......
හරි Ishara ( DarKneT )http://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.com20tag:blogger.com,1999:blog-3193584162077403788.post-19382541514505499252011-07-17T08:18:00.000-07:002011-07-17T08:18:34.669-07:00අපි අපිමද ?නිකමට හිතලා බලන්න මේ දැන් ඉන්නේ අපිමද කියලා
ඉස්සර ස්කෝලේ යන දවස් වල "Love" කියලා එකක් දැක්කොත් පට්ට ෆන්
මට මතකයි එතකොට 3 වසරේ විතර ස්කෝලේ ගිය වෑන් එකේ එල්ලලා තිබ්බා එක පාරක් කුරුල්ලෝ දෙන්නෙක් ඉන්න යටින් "Love" සහ එකක් ඕක දැකපු වෙලාවේ ඉදලා කෙල්ලෝයි කොල්ලොයි හතර අතේ ඇබරෙනවා ( මමත් ඇතුලුව ) :P
ඒ කාලේ කපල් එකක් දැක්කොත් වැඩේම උන් දිහා බලන එක තේරුමක් ඇතුවත් නෙමෙයි
නමුත් අද වෙද්දී ?...............Ishara ( DarKneT )http://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.com20tag:blogger.com,1999:blog-3193584162077403788.post-44216184249884296012011-07-14T08:18:00.000-07:002011-07-14T08:18:34.082-07:00කොලඹ සෙට් එක කුලක වීම..ඔන්න ඉතින් බ්ලොග් අවකාශයේ මිතුරෝ එකේ ඔය චැට් කරන උන්දැලැ ටිකක් සෙට් වෙන්න මෙව්වා එකක් තිබ්බානේ අද ඔන්න ඉතින් මමත් නිකමට වගේ එන්නම් කියලා කිව්වා
ගෝල් ෆේස් එකට යන්න කලින් වෙච්ච දේවල් නම් කියලා වැඩක් නෑ නගා නොහොත් ශිරෝශිමා නාගසාකිගේ ගෙවල් තියෙන්නේ දැන් බත්තරමුල්ලේ උනාට හිතන් ඉන්නේ බත්තරමුල්ල තියෙන්නේ බොරැල්ලේ කියලා :D
ඔන්න එයාවත් එක්කගෙන කොටුවේ ස්ටේශන් එක ලගට ගියා චාටර් කොල්ලාව හොයාගන්න, Ishara ( DarKneT )http://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.com13tag:blogger.com,1999:blog-3193584162077403788.post-46711332589632820542011-06-23T20:02:00.001-07:002011-06-23T20:24:41.854-07:00වෙස්සන්තර සහ මනමේ නාටකයේ අබිරහස් සොයා අතීතයට යන ශර්ලොක් හෝම්ස් සහ වොට්සන් Part 1
ඔන්න ඉතින් ඊයේ දවසේ රාත්‍රියේ, බස් පදින කට්ටියක් බස් නාට්ර්යක් පැවැත්වුවා :D, බස් පැදපු අය නම් ඉතින් කතාව දන්නව ඇතිනේ මොකද උනේ කියලා, ඒ අස්සේ මඩ නම් සෑහෙන්න ගියා ඒවා දාන්න නම් වෙනම පෝස්ට් එකක් දාන්න වෙනවා, ඒක නිසා බස් දෙකේ ලින්ක් දාන්නම් මඩ ඕනේ නම් ඒවාගෙන් අරන් බලන්න :D - නාට්‍යයේ දෙවෙනි කොටස ලගදීම :D
බලපු නැති අයට මෙන්න කතාව විතරක් :D
චරිත
ශර්ලොක් හෝම්ස් - Lasitha Benaragama
DrIshara ( DarKneT )http://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.com28tag:blogger.com,1999:blog-3193584162077403788.post-69913034488382194192011-06-17T23:26:00.000-07:002011-06-18T01:46:10.746-07:00Web Font වෙන බ්‍රව්සර් වලින් බලන හැටි..
වෙබ් ෆොන්ට් කියන්නේ අපේ පරිගනකයේ ඒ ෆොන්ට් එක නැති උනත් ඒ පිටුවේ තියෙන ටෙක්ස්ට් කොටස පෙන්නන විදිහක්, මූලිකවම වෙන්නේ ඒ ෆොන්ට් එක තාවකාලිකව ටෙම්පරි වලට ඩව්න්ලෝඩ් වෙන එක
හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ ඔය කියන වෙබ් ෆොන්ට් බලන්න වෙන්නේ IE නොහොත් Internet Explorer එකෙන් වීම
මේකට කලින් පොඩ්ඩක් මෙන්න මේ ලිපියත් බලලා එන්න, මෙතනින් මේ කියන වෙබ් ෆොන්ට් සහ වෙන සිද්දිය ගැන අවබෝධයක් ගන්න පුලුවන්,
මේකට පිලියමක්Ishara ( DarKneT )http://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.com12tag:blogger.com,1999:blog-3193584162077403788.post-24687249285539651672011-06-15T10:29:00.000-07:002011-06-15T10:34:04.067-07:00කවුරු හරි කොපි කරලද , කාට හරි ඉරිසියා හිතිලද ?
හ්ම්ම් මේ දවස් වල ලියන්න ටෙකිත් නෑ, ඒක හින්දා මේ දවස් වල හම්බෙච්ච ඇච්චෙක් ගැන සහ තව තොරතුරක් ගැන කියන්නම්කෝ
ඉස්සර ඉදන්ම මේ වැඩේ උනත් මේ ලගකදි පරණ එකෙක් අලුත් විදිහකට වැඩක් පටන් අරන්
සාමාන්යෙන් මම දැකලා තියෙන්නේ අපි මොකක් හරි කරනකම් බලන් ඉදලා ඒකම කරන එක, හැබැයි මේ පුංචා කරලා තියෙන්නේ මගේ එකක් අරගෙන උගේ නම දාලා ඌ කරපු විදිහට My Creation's කියලා ඇල්බම් එකකට දාලා ( මම මගේ නම එක්ක ටැග් එකක් Ishara ( DarKneT )http://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.com12tag:blogger.com,1999:blog-3193584162077403788.post-86874481536214727312011-06-14T18:52:00.000-07:002011-06-16T07:22:08.380-07:00හොදම වයිරස් ගාඩ් එක [ Best Virus Guard ]ගොඩක් දෙනෙක්ට තියෙන ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි හොදම වයිරස් ගාඩ් එක මොකක්ද ? කියන එක
මේ වගේ ප්‍රශ්නයක් ෆෝරම් එකක හරි ගෲප් එකක හරි අහලා උත්තර දෙන්න ගියොත් අනිවා මරනයක් :D, ඇයි ඉතින් එකෙක් කියයි කැස්පර්ස්කයි කියලා තව එකෙක් අවාස්ට් කියයි තව අවීරා, බිට් ඩිෆෙන්ඩර්, MSSE ලෝකේ නැති එව්වා කෝටියක් කියයි
මම හිතන දන්න විදිහට ඔය හැමෝම කියන්නේ තමන් පාවිච්චි කරලා හොදම එක මිසක් රේටින් වලින්වත්, Ishara ( DarKneT )http://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.com17tag:blogger.com,1999:blog-3193584162077403788.post-8761651547340828812011-06-07T17:38:00.000-07:002011-06-07T17:38:08.641-07:00කියන්නේ නම් කස්ටමර් කෙයා කියලා.....
අද නම් ශ්‍රී ලංකා ටෙලිකොම් එපාම උනා, ඒකට හේතුව උනේ ඒකේ කස්ටමර් කෙයා කියලා හදුන්වන එක,
හේතුව උනේ යාලුවෙක් ජන්ජාල කැෆේ එකක් දානවා කියලා එතන රව්ටර් එකයි නෙට්වර්ක් එකයි හදන්න කියලා මට කතා කලා, ඉතින් මමත් ගියා ගිහිල්ලා වැඩේ පටන් ගත්තා උදේ 10ට විතර
පටන් ගත්තු ගමන් වැඩේ අව්ල්, රව්ටර් එක කනෙක්ට් කරන්න දෙන්නේ නෑ යූසර් නේම් එක හරි පාස්වර්ඩ් එක හරි වැරදී කියලා, ඔහොම දෙතුන් පාරක් චෙක් කලත් එකම අව්ල Ishara ( DarKneT )http://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.com10tag:blogger.com,1999:blog-3193584162077403788.post-8989157700371275232011-06-05T20:34:00.000-07:002011-06-05T20:34:11.095-07:00හිට්ස් වලින් සල්ලි හොයමු [ Making Money With Web Hitz ]
ඔන්න වෙනදා වගේම තවත් ටෙකියක් උස්සන් ආවා,ටෙකි නොබලන්නෝ මාරුවෙන්න :(
සමහරු දැකලා ඇති ඔය ජොබ්ස් සයිට් වල තියෙනවා මගේ වෙබ් සයිට් එකට මෙච්චර හිට්ස් ගානක් අරන් දුන්නොත් මෙච්චරක් ගෙවනවා, මගේ බටේ වීඩීයෝ එකට මෙච්චරක් වීව්ස් දුන්නොත් මෙච්චරක් ගෙවනවා කියලා, ඒ වෙලාවට මේ වගේ දෙයක් කරලා ඒ වැඩේ ගොඩ දාගන්න පුලුවන්
ඉතින් ඔය වැඩේ කරන්න පොඩි පොඩි සොෆ්ට්වෙයා එහෙමත් තියෙනවා ඒවා ඉතින් නිකන් දෙන්නෙත් නෑ, Ishara ( DarKneT )http://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.com7tag:blogger.com,1999:blog-3193584162077403788.post-62006665237044611762011-05-27T22:20:00.000-07:002011-05-27T22:20:34.792-07:00ක්‍රෝම් වල කුකීසුත් හොල්ලමු...
කලින් දවසක කියලා දුන්නානේ හිවලගේ කුකීස් එක්ක දගලලා ඔය ෆයිල් හොස්ටින් වල ප්‍රීමියම් එකව්න්ට් එකට ඇතුලු වෙන හැටි
ඔන්න අද කියන්නේ ඒකම ක්‍රෝම් වල කරන විදිහ, මේක හිවලගේ කරනවට වඩා ලේසී ක්‍රෝම් වල කරන්න නම්
ඔන්න ඉස්සෙල්ලාම ඔයාට උවමනා වෙනවා Cookie Injector කියන එක්ස්ටෙන්ශන් එක
මේ ලින්කුවෙන් ඒක ගන්න
ඊට පස්සේ ඔයාගේ ක්‍රෝම් එකේ දකුනු අත පැත්තේ උඩට එයි බිස්කට් එකක පොඩි අයිකන් එකක්
හරි ඊට පස්සේ ඔයාගේ Ishara ( DarKneT )http://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.com5tag:blogger.com,1999:blog-3193584162077403788.post-6206001364023584952011-05-27T21:18:00.000-07:002011-05-27T21:18:08.085-07:00( හර ) බර බ්ලොග් වලටයි ඔන්න කියන්නේ.....අද නම් පොඩි උපදේශයක්
ඔන්න උපදේශයක් දෙන්න ගියාට මම පඬියෙක් නම් නෙමෙයි, මේ කියන්න බලා පොරොත්තු වෙන්නේ ඇත්තටම බර බ්ලොග් පිලිබදව
බ්ලොග් වල බර ඉතින් තරාදියෙන් කිරන්නද, බෑනේ ඒක ඉතින් මනින්න වෙන්නේ ලෝඩ් වෙන වෙලාවෙන් තමයි
හරි මෙන්න ඇත්තටම පෝස්ට් එක වල් පල් ඉවරයි
ඇත්තටම දැන් ගොඩ දෙනෙක් බ්ලොග් ලියනවා, ඊට වඩා ගොඩක් අය බ්ලොග් කියවනවා, මගේ කලින් පෝස්ට් කියවපු අය දන්නවා ඇතිනේ මම ඩොන්ගලෙන් අදින කෙනා කියල 8GB Ishara ( DarKneT )http://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.com22tag:blogger.com,1999:blog-3193584162077403788.post-44272857710517153502011-05-09T22:17:00.000-07:002011-05-09T22:17:11.399-07:00බස් පැදීමට නැවතත් [ Back To Buzz ]
මගේ බස් පැදිල්ලට උන වැඩේ දන්නවානේ
මීට ටික දවසකට උදදි කවුරු හරි පොඩි එකෙක් මගේ ගූගල් ප්‍රොෆයිල් එක රපෝර්තු කරලා ගූගල්ලා ඒක සස්පෙන්ඩ් කොරලා තිබ්බා නේ
ඉතින් කමෙන්ට් කරන්නත් බෑ, හැබැයි යන බස් දිහා බලන් ඉන්න පුලුවන්
ඉතින් දවසකින් දෙකකින් හරි යයි කිව්ව හින්දා මගේ වැඩේම සැරින් සැරේ ප්‍රොෆයිල් එකට ගිහින් බලන එක හරි ගිහින්ද කියලා
යටින් තිබ්බා ආයේ එකව්න්ට් එක රික්වෙස්ට් කරන එක ඒක කලත් හරි ගියේ නෑ
Ishara ( DarKneT )http://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.com4tag:blogger.com,1999:blog-3193584162077403788.post-42799359060043270612011-05-06T10:25:00.000-07:002011-05-09T21:56:49.981-07:00මොකාද මේ *** ?
ඔන්න තවත් එක දිනක් ( 11/05/04 ) සුපුරුදු පරිදි බස් පදින්න කියලා මේල් එක එහෙම ( රිකවර් කරගෙන ) ලොග් වෙලා ඔන්න ගියා බස් පැත්තේ ම්හු,
වැඩ කරන්නේ නෑ කමෙන්ට් කරන්න බෑ, හිටපු ෆලෝවර්ස්ලා නෑ, බස් ප්‍රොෆයිල් එකට ගියාම එහෙම ප්‍රොෆයිල් එකක් නෑ ලූ ( හැබැයි බස් බලන්න පුලුවන් )
ගූගල් ප්‍රොෆයිල් එකට ගියාම දඩාර එරර් පොල්ලක් තියෙනවා, අරකයි මේකයි කියලා
පිලිවෙලට කියවලා බලද්දි කියලා තියෙනවා මොකෙක් හරි එකෙක්Ishara ( DarKneT )http://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.com3tag:blogger.com,1999:blog-3193584162077403788.post-16698912693729902642011-04-28T21:25:00.000-07:002011-04-28T21:25:55.060-07:00SLPL ගැන අදහසක්...
මුලින්ම කියන්න ඕනේ මේක විචාරයක් නම් නෙමෙයි, මට විචාර ලියන්න බෑ :D
ඊ ළගට කියන්න ඕනේ මේක වෙන්න කලින් මෙහෙම දෙයක් කළොත් කියලා මේ අදහස මට කිව්වේ තාත්තා
මේ පාර අව්රුද්ධට ගමේ ගියානේ , ඒ දවස් වල IPL එහෙමත් තිබ්බානේ Ishara ( DarKneT )http://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.com4tag:blogger.com,1999:blog-3193584162077403788.post-55044490861186117942011-04-27T23:17:00.000-07:002011-04-27T23:17:58.705-07:00පින්තූරයේ අයිති කරු හොයමු !! [ Find Owner Of Facebook Photo ]
ඔන්න කමෙන්ට් වැටෙන්නේ නැති ලිපියක් ලියන්නයි හදන්නේ , ඒ කිව්වේ ටෙක් එකක් :D
මේක පස්සේ කාලෙක ලියන්නම් කියලා හිතාගෙන හිටියාට මාරයියාගේ පෝස්ට් ඉල්ලීමක් නිසා ලියන්න හිතුනා
කියන්න යන දේ සරලෙන් කිව්වොත් මේකයි :-
, ඔය ගොඩක් දෙනා ෆොටෝස් කොහෙට හරි , ෆෝරම් එකකට හරි නැත්නම් බ්ලොග් එකකට හරි දාද්දි කරන්නේ කෙලින්ම ෆේස්බුක් එකට අප්ලෝඩ් කරලා ඒකේ ඩිරෙක්ට් ලින්ක් එක අරන් දෙනවා, නැත්නම් කාගෙ හරි ඇල්බම් Ishara ( DarKneT )http://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.com18tag:blogger.com,1999:blog-3193584162077403788.post-44689827996118120072011-04-27T21:09:00.000-07:002011-11-27T18:16:09.706-08:00ෆේස්බුකියේ සින්ඩියක් ?? [ Facebook Blog Reader ]
මාතෲකාව දැක්කාම හොල්මන් වගේනේ, ඔව් ඒක ඇත්ත
මේක ගොඩක්ම වැදගත් වෙන්නේ ෆේස්බුක් එකේ දවසෙන් බාගයක් විතර ඉන්න අයටයි මම වගේ HSDPA පාවිච්චි කරන අයටයි
මම දන්න විදිහට ගොඩක් අය කොහෙටවත් යන්නේ නෑ ඕවට යන්න කම්මැලී කියලා, හැබැයි ෆේස්බුක් ශෙයාර් එකක් තිබුනොත් නම් ගිහින් බලනවා, අනිත් එක දවසකට ඔය පොතේ පිටූ කීයක් නම් පෙරලනවාද , ඒකට තව එකක් දෙකක් වැඩි උනාට මුකුත් වෙන්නේ නෑ :P
මේකෙන් සිද්ද වෙන කාරනයIshara ( DarKneT )http://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.com11tag:blogger.com,1999:blog-3193584162077403788.post-2161695596272306192011-04-25T20:32:00.000-07:002011-04-25T20:32:45.943-07:00TV සීරියස් බැලිල්ල...
මම සාමන්යෙන් ෆිල්ම් බැලුවට TV සීරියස් බලන්නේ නෑ හැබැයි මීට ටික කාලෙකට කලින් පිස්සා පලාමල්ලට ඔබපු පෝස්ට් එකකින් ඒ දවස් වල ගිය ටීවී සීරියස් ගැන කතා කරලා තිබ්බා
මම සාමාන්‍යයෙන් ටීවී සීරියස් මෙහෙම බලන්නේ නැති උනාට ඉස්සර ඉස්කෝලේ යද්දී මේක තියෙන දවස් වලට මට විතරක් ක්ලාස් නෑ :P
සමහර කතා බලලා තිබ්බාට ඒවගේ නම් වත් මතක නෑ ( පොඩි කාලේ බලපුවානේ :P )
කොහොම හරි ඉතින් මට මතක මතක Ishara ( DarKneT )http://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.com7tag:blogger.com,1999:blog-3193584162077403788.post-79429680000830681502011-04-24T03:13:00.000-07:002011-04-24T03:24:25.910-07:00Torrent වල ක්‍රියා කාරීත්වය
මේක Online හෙල්ප් ගෲප් එකේ කෙනෙක් අහපු ප්‍රශ්නයකට දීපු උත්තරේ මට හිතුනා පෝස්ට් එකක් විදිහට පසු කාලීනව කාට හරි දැන ගන්න ඕනේ වෙයි කියලා දාන්න
ප්රශ්නය = "අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් u torrent වල ක්‍රියා කාරීත්වය පහදා දෙන්න පුළුවන්ද?"
පිලිතුර = "අප විසින් කලින් බාගත කල ගොනු නැවට අප්ලෝඩ් කිරීමත් ( Seeding )
අප විසින් ලබාදෙන ගොනු බාගත කර ගැනීමත්
ටොරන්ට් යනු රැපිඩ් ශෙයා හෝ මීඩීයාෆයර් Ishara ( DarKneT )http://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.com2tag:blogger.com,1999:blog-3193584162077403788.post-68408510533916247412011-04-11T17:58:00.000-07:002011-04-11T17:58:38.248-07:00මෙහෙම කටු කාට වත් නොම ලැබේවා...
ඔන්න මේක ලියන්නේ 2011/04/11 වෙනිදා, ගොඩක් අය දන්න විදිහට අදත් මගේ උපන් දිනයක්ලූ
මට නම් වෙනසක් නෑ, සාමාන්‍ය විදිහට නැගිට්ටා, දවසේ වැඩ ටික කරලා ඉද ගත්තා කොම්පීතරේ ඉස්සරහින්, බුකියේ සුබ පතපු අයට ස්තූතී කරන්න පටන් ගත්තා.
ඔහොම වැඩ කේරීගෙන යද්දී, ඔන්න මගේ යාලුවෙක් කතා කරලා කියනවා "මචන් මැශින් වගයක් ( PC ) තියෙනවා ගන්න යන්නේ චෙක් කරන්න එන්න පුලුවන්ද කියලා"
මම ඇහුවා කොච්චර වෙලා යයිද කියලා, ඌ කිව්වා Ishara ( DarKneT )http://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.com4