කුකී'ස් එක්ක සෙල්ලම් දාන්නේ මෙහෙමයි

Image From BrotherSoft


දැනට එකතු වෙලා තියෙන්නේ සින්ඩි 3කට විතර උනාට මම අද ඉදලා Hotfile , Rapidshare , Fileserve සහ තවත් සයිට් වල Premium එකවුට් දෙනවා

සමහර ඒවා කුකී'ස් විදිහට තියෙන්න පුලුවන් නිසා මම කියල දෙන්නම් කොහොමද මේ කුකීස් ඇඩ් කරන්නේ කියලා ( තවම මේක වැඩ කරන්නේ ගිනි හිවලට පමනයි )

ලෙසියෙන්ම කරන්න නම් ඉස්සෙලාම ඒ සයිට් එකේ Free ගිනුමක් හදාගන්න ( එතකොට අවශ්‍ය කරන අනිත් කුකී'ස් ටික නිකන්ම හැදෙනවා )

 ඊට පස්සේ මෙන්න මේ ඇඩොනය ස්ථාපනය කරගන්න ( ස්ථාපනය කරල ඉවර වෙලා ගිනි හිවලා ඊස්ටාර්ට් කරන්න :P )

https://addons.mozilla.org/en-US/firefox/addon/13793/

ඊට පස්සේ ගිනි හිවලගේ මෙනුවේ Tool's >  Cookie Editor

ඔය ඔතන තියෙන පොඩි බාර් එකේ Hotfile.com ( අපි ලග තියෙන එකව්න්ට් එකට අදාල සයිට් එක ) ගහන්න

Auth කියලා කුකී එක් දකින්න පුලුවන් වෙයි , ඔය කුකී එක උඩ දෙපාරක් කිලික් ( Double Click ) කරන්න

දැන් එන වින්ඩෝ එකේ content කියල තියෙන එක ඉස්සරහ තියෙන Text Area එකෙ තියෙන ටික මකලා ඔය තියෙන කුකී එක එතන්ට දාන්න , දාල පිටුව Refresh කරල බලන්න


Edit = දැන් මේ සදහා ක්‍රෝම්ටද එක්ස්ටෙන්ශනයක් ඇත එම ලිපිය සදහා මේ සබැඳියෙන් යන්න

ප්‍රශ්න තියෙනවා නම් අහන්න

Posted in , . Bookmark the permalink. RSS feed for this post.

11 Responses to කුකී'ස් එක්ක සෙල්ලම් දාන්නේ මෙහෙමයි

  1. ස්තූතියි....මේක මාර වැදගත් වගේ. Try එකක් දීලා බලන්න ඕනේ..
    එතකොට download කරන්න ඕනෙත් firefox වලින් ගිහින්ද ???

    ReplyDelete
  2. මේ Account වලින් Remote Upload කරන්න බැරිද? බ්‍රෝ....

    ReplyDelete
  3. බොහොම ස්තූතී ප්‍රතිචාර ලබාදුන්නට

    @Gihan
    ඔව් මේ ඇඩෝන් එක තාම තියෙන්නෙ නම් Firefox වලට විතරයි
    Firefox එකෙන් ලින්ක් එක අරන් IDM හරි මොකකට හරි දාල බාගන්න :)

    @Administrator
    මම දෙන වෙලාවට නම් ඔක්කොම වැඩ මම චෙක් කරල තමයි දෙන්නේ , හැබැයි ඉතින් දුන්නට පස්සේ මොනව වෙනවද දන්නේ නෑනේ | සමහර විට වික වෙලාවක් ගියාම Account's ටික Free වෙන්න පුලුවන් එතකොට නම් Remote Upload බෑ , නැත්නම් මම දෙන්නේ Premium වල පුලුවන්

    ReplyDelete
  4. කොහෙද බන් Auth කියල තියෙන්නෙ....මට හොයන්ඩ බෑ....

    ReplyDelete
  5. @znkdilan

    මොන සයිට් එකටද ඔයා ලොග් වෙන්න හැදුවෙ
    මේ සයිට් වලට මෙහෙම තමයි තියෙන්නේ

    Hotfile = auth
    Fileserve = PHPSSID
    FileSonic = PHPSSID

    ReplyDelete
  6. aluth cookie content ganne kohenda?

    ReplyDelete
  7. @JV

    සුපර් මාකට් එකේ ඇති :P ලොල්

    මම මේ බ්ලොග් එකේම පොස්ට් කරනවා , ඒවා ගන්න

    ReplyDelete
  8. හික් ...නරියගේ 4.0ට ඇඩෝනේ ගැලපෙන්නේ නෑ

    ReplyDelete
  9. @රත්තා

    ඔව් හරවෙනි නරියට ඔය ඇඩෝන් එක ගැනපෙන්නේ නෑ, මට නම් ඒත් අව්ලක් නෑ ක්‍රෝම් එකට වැඩ කරන එකක් තියෙනවානේ :D

    ReplyDelete
  10. එල එල ......... කරල බලන්න ඕන .......

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.