සයිබර් සැනකෙලිය ගැන !!!!



මෙම පෝස්ට් එක ඊයේ ලිවීමට සිතාගෙන සිටියත් මොබිටෙල් එක වැඩ නොකල නිසා අද තෙක් කල් මැරීමට සිදු විය :(

කලින් දවසේ මැච් එක බලන්න ගිහින් මහන්සියටත් එක්ක නිදාගෙන ඉදිද්දි, දිලීපයා කෝල් කරලා අහනවා කොහෙද ඉන්නේ කියලා , මක් කරන්නද , කිව්වා පැය කාලෙන් මහරගම කියලා :D , පැය බාගයකින් මහරගමට ගිහින් බස් එකක ගියා ( බස් එකේදී තව ටිකෙන් කනවා කෙල්ලෙක්ගෙන් :P )

ගියාට පස්සේ කට්ටිය නම් ටිකක් අඩුයි කියලයි හිතුනේ ගොඩක් කට්ටිය එනවා කියලා තිබ්බට ඒකෙන් බොහොම අඩු ගානක් තමයි ඇවිල්ලා හිටියේ ( අපරාදේ කෑම ටික :P )

පොටෝ කෑල්ලක් දැකලා තිබ්බ සමහර කට්ටියව නම් කෙලින්ම අදුර ගත්තා අනිත් අය නම් ඔය ඉන්න ගමන් කතා බහ කලා

තරග ගැන කිව්වොත් ඉතින් :-
ඕනේ එකක් කියලා දිව්වා
කනා මුට්ටිය ගහන්න කියලා ගියත් මට කලින් දිනුවා
තොප්පි දාන්න ගිහිල්ලා තොප්පිය වැටුනා
අලියට ඇහැ තියන්න ගිහිල්ලා මම කොහේද මන්දා ගියා ( ලැජ්ජාවේ බෑ )
සැගවුනු අමුත්තා නම් තාම හෙන්රි පේද්‍රිරිස් එකේ හැoගිලා , තාම දන්නේ නෑ කවුද කියලා
මට දීපු බැලුම කොච්චර පිබ්මුවත් පිපිරුනේ නෑ

කලින් තිබ්බේ නැති මැස්කා විදිහට කඹ ඇදීමක් තිබුනේ
( අන්තිම වටේ කට්ටියම කඹේ අල්ලන් හිටියට කවුරුත් ඇද්දේ නැති හින්දා මම ලග හිටපු **** කිව්වා විසිල් එක ගහපන් කියලා, ඔක්කොම හිතුවෙ නියම විසිල් එක කියලා ඇද්දා ඇදිල්ලක් :D  )


කට්ටිය ගැන කියනවා නම් 

ඉස්සෙල්ලාම මාරයියා ගේ බනිස් කෑම
කිසිම හදිස්සියක් නෑ , ශේප් එකේ ඇවිල්ලා බනිස් එකම කාලා ගියා :D ( බනිස් ගෙඩිය කන්න ට්‍රයි එක  )



යෝගට් කෑම 



බයෙන් බයෙන් ටෙක්ස්ට් කරන දිලීප ( ෆෝන් එක රෝස පාටයි කියලා එලියට ගත්තේ බොහොම බයෙන් )







කකුල් තුනේ කුප්පයා


කෝච්චි බනී ( ඉන්දරේ අයියාගේ ඇල්බමයකින් )



අන්තිමට කට්ටිය අදුන්වා දීමේදී ඒන්ජල් සානු එහාට මෙහාට මාරු වෙවී , හැන්ගිලා හිටියත් අන්තිමට කොහොම හරි මයික් එක දීලා , කට්ටියටම ඈන්ගල් කානු ලෙසට අදුන්වලා දුන්නා.

අවසාන වශයෙන් වැපා තැන් දෙකකදීම ටිකට් නිසා නා ඇත
1. ඉන්ද්‍රනාත තේනුවර සර්ට ටිකට්  කඩන්න ගිහිල්ලා
2. නර්මදා අක්කාත් එක්ක ආපු එක්කෙනෙක්ට ( එයාගේ නන්ගි වගේ එක්කෙනෙක් ආවෙ :P ) ටිකට් එක කඩලා අතටම දුන්නා.

ඔක්කොම දේවල් හොදට සිද්ද උනා , අදුන්වා දීම කලින්ම තිබුනා නම් හොදයි කියලා හිතෙනවා
මේ වගේ තවත් හීන අබීත අයියාට පේනේවා කියලා සුබ පතනවා :D

දැන් නම් ඇති වගේ තව මතක් උනොත් එඩිට් කරනවා :D

Posted in . Bookmark the permalink. RSS feed for this post.

24 Responses to සයිබර් සැනකෙලිය ගැන !!!!

  1. අඩෝ එයට ටිකට් එක දුන්නා දුන්නා ගත්තේම නැහැ ෆොන් එක කනේ ගහන් අර අර කිව්වා ..මාත් මේ මේ කියලා ටිකට් එක දික් කලා

    ReplyDelete
  2. මමත් ඒකට එකගයි, අදුන්වදීම කලින්ම තිබුනනම් හුගක් විනෝද වෙන්න තිබ්බා කට්ටියටම මීට වඩා

    ReplyDelete
  3. ලොල්ය.. මෙවුව දකින කොට ඉරිසියයි බන්... ශික්.. අර පොල් හැලප රත්ගමය අභී අයියට මැසේජ් එකක් දැම්මනම් මමත් කිසි හෙනයක් නැතුව උළෙලට එනවනෙ....

    ReplyDelete
  4. එකනේ......කට්ටිය අඳුන ගන්න කලින් ගිය නිසා එකත් මිස් උණා...

    ReplyDelete
  5. අඳුන්වාදීම අන්තිමට කරපු එක හොඳයි. නැත්නම් උදේම මට ගෙදර යන්න වෙනවා

    ReplyDelete
  6. හික් හික් වැප්නි සාන්ත.... :D

    ReplyDelete
  7. @වැප්

    ශික් ඒ වෙලාවෙ අර ටිකට් එක අතේ තියෙන් හිටපු එක ස්නැප් 1ක් ගත්තා නම් මරූ මූන :D

    ReplyDelete
  8. @දගයා

    ඔව්, ඒකෙන් නේ ගොඩක් අයව අදුර ගන්න පුලුවන් වෙන්නේ

    ReplyDelete
  9. @සුළඟිල්ල | pinkie

    අර කතාවක් තියෙන්නේ කුම්බලා මාලු කෑවා නම් විඳෝපන් බලලෝ කියලා , අන්න ඒකේ අනිත් එක තමයි උබට උනේ

    ReplyDelete
  10. හික්... එල වැඩේ බං.

    ReplyDelete
  11. @රංග

    හෙහ් හෙහ්

    මගේ නම රංග , මම ලියන්නේ මොහොමඩ් :D ලොල්

    ReplyDelete
  12. මේ....කවුද බන් කුප්පයා කියන්නේ.... හික්

    ReplyDelete
  13. @රත්ගමයා

    වෙන කවුද උබ තමයි :D

    ReplyDelete
  14. එලකිරි... ජය .... ආයෙනම් මෙහෙම හීන බලන්න මගෙ තුන් හිතකවත් නෑ..... හපොයි.... තවම පණ නෑ කකුල් වලට....

    ReplyDelete
  15. කාලෙකට පස්සේ සන්තොස වුන දවසක්. හැබැයි පොඩි පොඩි පුද්ගලික හේතුන් කිහිපයක් මත හදිසියේ යන්න වුනා

    සැගවුන අමුත්තා ගැන කියනවා නම් එක්කෙනෙක් ඒ ගැන දැනන් හිටියා වෙලාවට එයාව මම කලින් යැව්වා

    ReplyDelete
  16. @අභීත අයියා

    අනේ අව්ලක් නෑ , ඔය වගේ හීන මාසෙන් මාසෙට පෙනේවා :D

    @Dar[K]

    හ්ම්ම්ම් , අවසානයට වත් කිව්වේනෑනේ කවුද කියලා :D

    ReplyDelete
  17. අඩෝ උඹ හොරෙන් මගේ පින්තුරයක් අරන් තියෙන්නේ...මොනවා උනත් පට්ටම ෆන්...
    ඒ වගේ දිනක් නැ එන්නේ...
    ඈ කොහේ ලදක්දෝ නැ දන්නේ..
    ලොල් ලොල්...
    දිව දොට්ට :ප්

    ReplyDelete
  18. හරිම ලස්සන දිනයක් ගෙවිලා ගිහින් ..හැම පැත්තෙන්ම ඇහෙනවා...ඊලග සැරෙවත් ගොඩ බහින්න ඕනේ..

    ReplyDelete
  19. අයියො වැපාව මෙතනත් විවේචනේ වෙලා. අපරාදේ මමත් අද දාපු එකේ වැපා ඉන්නෙ මුලින්ම. කොහොම උනත් අන්තිමේදී සතුටුදායක සිතිවිල්ලක් ඉතුරු උනා. ඒමදැයි....

    ReplyDelete
  20. හඳුන්වා දුන්නෙ කොයි වෙලාවෙද ??? මට ඒක මග හැරුනේ කෙසේද ??

    ReplyDelete
  21. හදුන්වලා දුන්නේ නෑ පිස්සෝ අභී අයියා ඒක අහපු වෙලේ මම ඔරලෝසුව පෙන්නලා වැඩේ කැන්සොල් කලා (නැත්නම් අපේ ගෙදර මිනිස්සුන්ගෙන් මගේ පිහාට්ටක්වත් බේරගන්න බැරි වෙනව)

    ReplyDelete
  22. @Dileepa

    ඒ කවුද බන් ඒ ලඳ, උබ මටත් හොරා එකකට බැස්සාද :D

    @නිම්ශා

    ඇවිල්ලා හරි බලන්න වටිනවා :)

    @බුද්ධි අයියා

    පලවෙනි ටිකට් සීන් එක මට කිව්වෙත් වැපාමයි :D

    @පිස්සා
    අන්තිමට Dj එකට කලින් නේ බන් තිබ්බේ, ඊට පස්සෙත් උබ හිටියනේ

    ReplyDelete
  23. @සංජු

    හෑ , එතකොට අර අන්තිමට කලේ හඳුන්වා දීම නෙමෙයි ද ?

    ReplyDelete
  24. pissuda ban..man boruwata qwwe..lol

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.