Archive for January 2011

Premium Account's 6 [ Fileserve ] x 2


කට්ටියට එකවුන්ට් දෙන වැඩේ නවත්තල දාලා තිබ්බේ , දැන් බලන්ද්දි තව කොමෙන්ට් එකකින් ප්‍රශ්නයක් අහලා :D

ඒක හින්ද ඔන්න ආයෙත් පරන් ගත්තා , හැබැයි ඉතින් ගන්න හැටියට අදහස් නම් මදි

මෙන්න ෆයිල් සර්ව් වලට ප්‍රීමියම් එකවුට් දෙකක්

කුකී'ස් හදන හැටි මෙතනින් බලන්න

කුකී එක මෙතනින් බාගන්න

 මේ පෝස්ට් එක ලියන්න පටන් ගනිද්දි දෙන්න හිටියේ Hotfile & Fileserve  ලියල ඉවර වෙලා චෙක් කරද්දි ඒකත් වැඩ නෑ :D

Posted in | 1 Comment

Premium Account's 5 [ Hotfile ] X 2



හ්ම්ම් කට්ටියට ප්‍රශ්න වගයකුත් තිබ්බ ඒවටත් මම උත්තර දෙන්නම්

ඊට කලින් මෙන්න මම හොට්ෆයිල් ප්‍රීමියම් එකව්න්ට් දෙකක්ම ගෙනාවා
( හැබැයි Hotfile නම් Fileserve තරම් වෙලා තියෙන  එක සුවර් නෑ, මම මේක දෙන වෙලාවෙ නම් වැඩ )

මේ පාර අප්ලෝඩ් කරන වෙලාවත් ඉතුරු කරගන්න එක්ක මම නිකන්ම ඔන්ලයින්ම මේ ටික දෙන්නම්

මෙතනින් ගන්න - පාස්වර්ඩ් එක = blog-ishara.blogspot.com

කුකී'ස් හදන හැටි මෙතනින් බලන්න

Posted in , | Leave a comment

Youtube හරහා ෆිල්ම්ස් බලමු



හැමෝම දන්න වෙබ් අඩවියක් නේ Youtube කියන්නේ ඒකට ගිය නැති කෙනෙක් ඉතින් හොයාගන්නත් අඩුයි

මම අද කියන්න හදන්නේ Youtube හරහා චිත්‍රපටි ( Film's ) බලන හැටි , හැබැයි ඉතින් මේකේ වැඩියෙන්ම තියෙන්නේ පරන ෆිල්ම්ස් තමයි ( පරනයි කිව්වේ 92 වගේ ඒවා :D ඊටත් වඩා පරන ඒවා තියෙනවා හැබැයි හොදයි )


එතන්ට යන්න මෙතන ක්ලික් කරන්න

ඔන්ලයින් හරි බාගෙන හරි බලන්න :D

Posted in , | 6 Comments

Premium Account's 4 [Fileserve] X 2

 ඔන්න හැමදාම එක එක දෙන එකේ අද ටිකක් වැඩි පුර හම්බුන හින්දා දෙකක් දෙනවා ,
ඔය යට තියෙන කොටුවෙ මොන මොනව හරි ( කුනුහරුප නැතිව ) ලියල ගියානම් හොදයි !!!


කුකී'ස් හදන හැටි මෙතනින් බලන්න

මෙන්න කුකී එක මෙතනින් අරගන්න - බාගන්න

Fileserve වල දාන්න ඔනේ PHPSSID කියන එකට

Posted in , | 5 Comments

Premium Account's 3 [Filesonic]




කුකී'ස් හදන හැටි මෙතනින් බලන්න

මෙන්න කුකී එක මෙතනින් අරගන්න - බාගන්න

Filesonic වල දාන්න ඔනේ PHPSSID කියන එකට

Posted in , | 1 Comment

Premium Account 2 [ Fileserve ]

කුකී'ස් හදන හැටි මෙතනින් බලන්න

මෙන්න කුකී එක මෙතනින් අරගන්න බාගන්න

Fileserve වල දාන්න ඔනේ auth කියන එකට නෙමෛ PHPSSID කියන එකට

Posted in , | 4 Comments

Fileserve Premium Account 1



මෙන්න පල වෙනි Premium Account එක Fileserve වලින්

මේක කුකී එකක් - කුකී'ස් හදන හැටි මෙතනින් බලන්න

මෙන්න කුකී එක - neeac1pi0ibq9e5ti30noffkj5

Fileserve වල දාන්න ඔනේ auth කියන එකට නෙමෛ PHPSSID කියන එකට

හැපී ඩව්න්ලෝඩින් .......

Posted in | 3 Comments

කුකී'ස් එක්ක සෙල්ලම් දාන්නේ මෙහෙමයි

Image From BrotherSoft


දැනට එකතු වෙලා තියෙන්නේ සින්ඩි 3කට විතර උනාට මම අද ඉදලා Hotfile , Rapidshare , Fileserve සහ තවත් සයිට් වල Premium එකවුට් දෙනවා

සමහර ඒවා කුකී'ස් විදිහට තියෙන්න පුලුවන් නිසා මම කියල දෙන්නම් කොහොමද මේ කුකීස් ඇඩ් කරන්නේ කියලා ( තවම මේක වැඩ කරන්නේ ගිනි හිවලට පමනයි )

ලෙසියෙන්ම කරන්න නම් ඉස්සෙලාම ඒ සයිට් එකේ Free ගිනුමක් හදාගන්න ( එතකොට අවශ්‍ය කරන අනිත් කුකී'ස් ටික නිකන්ම හැදෙනවා )

 ඊට පස්සේ මෙන්න මේ ඇඩොනය ස්ථාපනය කරගන්න ( ස්ථාපනය කරල ඉවර වෙලා ගිනි හිවලා ඊස්ටාර්ට් කරන්න :P )

https://addons.mozilla.org/en-US/firefox/addon/13793/

ඊට පස්සේ ගිනි හිවලගේ මෙනුවේ Tool's >  Cookie Editor

ඔය ඔතන තියෙන පොඩි බාර් එකේ Hotfile.com ( අපි ලග තියෙන එකව්න්ට් එකට අදාල සයිට් එක ) ගහන්න

Auth කියලා කුකී එක් දකින්න පුලුවන් වෙයි , ඔය කුකී එක උඩ දෙපාරක් කිලික් ( Double Click ) කරන්න

දැන් එන වින්ඩෝ එකේ content කියල තියෙන එක ඉස්සරහ තියෙන Text Area එකෙ තියෙන ටික මකලා ඔය තියෙන කුකී එක එතන්ට දාන්න , දාල පිටුව Refresh කරල බලන්න


Edit = දැන් මේ සදහා ක්‍රෝම්ටද එක්ස්ටෙන්ශනයක් ඇත එම ලිපිය සදහා මේ සබැඳියෙන් යන්න

ප්‍රශ්න තියෙනවා නම් අහන්න

Posted in , | 11 Comments

ගූගල්ව කෑලි කිරීම සහ වැඩ කිඩ | Chrome Experiments

ගොඩක් කට්ටිය දැනටමත් දන්නවනේ ගූගල් එක කෑලි කරන හැටි :P

දන්නේ නැත්නම් Google.com එකට ගිහිල්ල Google Gravity කියලා ටයිප් කරලා I'm Feeling Lucky කියන එක ක්ලික් කරලා බලන්න කෝ :( මෙක හරියටම වැඩ කරන්න නම් ගූගල් ක්‍රෝම් බ්‍රව්සර් එක තියෙන්න ඕනේ )

දැන් මම කියන්න යන්නේ ඒ වගෙ තියෙන තවත් දෙවල් ටිකක් තියෙන සයිට් එකක් ගැන සමහර ඒවා නම් ගේම්ස් , සමහර ඒව නම් ඉතින් ලස්සනට හොදයි :D

සයිට් එකට යන්න මෙතන ක්ලික් කරන්න

මේ තියෙන්නේ මම කැමතිම එක ,



මේ සයිට් එකෙ තියෙන ඒවට උනත් ගූගල් ක්‍රෝම් එකෙන් ගියොත් ටිකක් ස්මූත්ව බලන්න පුලුවන් :D

Posted in | Leave a comment

ඇරඹුම | Start

ඔන්න එහෙනම් මම නව මුහුනුවරකින් ආවා :P

නොමිලේ යම් යම් දේවල් ඕනේ නම් බ්ලොග් එක Follow කරන්න පුලුවන් | එහෙම නැත්නම් ටුවිටර් ගිනුමක් තියෙනව නම් ඒකෙන් Follow කරන්න මම මෙහෙන් දීපු ගමන් උනු උනුවෙම ලැබේයි :)

Posted in | Leave a comment

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.