Archive for September 2011

Samsung Ace සිංහල දැමුවෙමි ( Sinhala On Android )

ඔන්න ඉතින් කාලෙකට පස්සේ අනං මනං පෝස්ට් ටිකකට පස්සේ ආයෙත් ටෙකියක් උස්සගෙන ආවා
අලුතින් ජොබක් සෙට් උනු නිසාත් ලියන්න ටිකක් කම්මැලි හිතුන නිසත් බ්ලොගිය පාලුවට ගිහින් :D
සිංහල දැම්මට ඒක ලියන්න ඕනේ නෑ කියලා හිතාගෙන හිටියට දෙන්නෙක්ගෙ ලැබුනු ඉල්ලීම් වලට අනුව ඔන්න ඔහෙ ලියලා දානවා කියලම හිතුනා.


මගේ ෆෝන් එක ගන්න කලින් කාලිංග අයියගේ සිංහල දාන හැටි පෝස්ට් එක කියවලා තිබ්බත් ඔය කෝඩ් එක්ක සෙල්ලම් හුරු නැති නිසා සහ රූට් කලොත් වැඩේ වඩේ වෙයි කියන බයත් එක්ක රූට් නොකර සෙට් බ්‍රව්සර් එක දාගෙන හිටියා, අහම්බෙන් දැක්ක ලිපියක් ෆොන්ට් මාරු කිරීම ගැන , ඒකත් එක්ක ට්‍රයි කරලා බැලුවම වැඩේ ගොඩ :D, හැබැයි ඉතින් රෙන්ඩරින් නම් පොඩ්ඩක් විතර අල  :P


Posted in , , | 13 Comments

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.