SLPL ගැන අදහසක්...


මුලින්ම කියන්න ඕනේ මේක විචාරයක් නම් නෙමෙයිමට විචාර ලියන්න බෑ :D
 ළගට කියන්න ඕනේ මේක වෙන්න කලින් මෙහෙම දෙයක් කළොත් කියලා මේ අදහස මට කිව්වේ තාත්තා
මේ පාර අව්රුද්ධට ගමේ ගියානේ ,  දවස් වල IPL එහෙමත් තිබ්බානේ , ඉතින් අපි ගමේ ගියා කියලා ගෙදරට වෙලා ඉන්නවයි,හැබැයි තාත්තාට නම් මැච් එකක් කිව්වොත් ආයේ මුකුත් ඕනේ නෑ :D
දැන් මෙහෙත් අලුතෙන්ම පටන් ගන්නනේ යන්නේ SLPL කියලා එකක් , මේ තියෙන්නේ වැඩි විස්තර මෙතන
ඉතින් එක දවසක් තාත්තා මැච් එක බලද්දි මමත් එතනින් වාඩි වෙලා පොඩ්ඩක් බලන්න ගත්තා
දැන් මැච් එක බලන අතරේ තාත්තා මැච් එක ගැන කියනවා ( මේ තියෙන්නේ  කියපු දේවල් මමත් පොඩ්ඩක් එකතු කරලා )
ඇත්තට මමත් හිතන විදිහට IPL එක කියන්නේ ඇත්තටම ගත්තොත් බිස්නස් එකක්
ඉන්න සල්ලි කාරයෝ ටික සල්ලි ආයෝජනය කරලා ක්‍රීඩකයන් ගන්නවා ඊට පස්සේ පුළුවන් තරම් ඇඩ් ඔබලා ඒවගේ දෙතුන් ගුණයකසල්ලියක් හොයනවා
මේ තියෙන්නේ තාත්තාගේ අදහස

IPL 
ඉන්දියාව වගේ රටක තිබ්බාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ , මොකද ඉන්දීයාවේ ජනගහණයත් එක්ක බලපුවාම ඔය ඇඩ් දානවා වගේමඒවා විකීණීමට තියෙන ප්‍රතිශතයත් වැඩීනමුත් ලන්කාවේ ඔය වැඩේ කරන්න ගියොත් ලන්කාවේ ඉන්න ජනගහනය හා දැන් තියෙනදැන්වීම් ක්‍රමත් එක්ක බලපුවාම මැච් එක නම් හරියට ගහ ගනීහැබැයි මුදල් ආයෝජනය කරන අයට ප්‍රශ්නයක් එනවා මොකද එක ක්‍රීඩකයෙක්ව ගන්න සෑහෙන මුදලක් යනවා විශේෂයෙන්ම වෙනත් රට වල ටීම් වල කට්ටියව
අන්තිමට ගිය වියදම වත් කවර් කරගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා
ඇත්තටම මට මේක එදා එච්චර මීටර් උණේ නෑහැබැයි මෙහෙත් තියන්න යනවා කිව්වාම තමා මතක් වෙලා ලියන්න හිතුවෙ






ජයවේවා

Posted in . Bookmark the permalink. RSS feed for this post.

4 Responses to SLPL ගැන අදහසක්...

  1. ඒ කතාව ඇත්ත තමා එක පැත්තකින්..ඒත් ක්‍රිකට් වලදී දැන්වීම් එන්නේ අපේ රටෙන් විතරක් නෙවෙයිනේ..ඒක හින්දා එහෙමටම අවුලක් වෙන එකක් නැහැ..

    ඒත් පොදුවේ මම ඒ හැටි ප්‍රිය නැහැ ඔය තරම්ම මුදලට තරගයි.. ක්‍රීඩකයිනුයි විකිණෙනවාට නම්.

    ReplyDelete
  2. ඒත් මාරයියේ ඔය ක්‍රීඩකයන්ව සල්ලි දීලා ගන්න තරම් ගොඩක් සල්ලි කාර මිනිස්සු ඇති කියලා මම නම් හිතන්නේ නෑ

    ReplyDelete
  3. එහෙම කිවුවට සල්ලි කාර මිනිස්සු නැතුවමත් නෙවේ. :P

    ReplyDelete
  4. ඔව් ඉතින් ඔය නෑ නෑ කිව්වාට වාසියක් එද්දි කට්ටිය එයි :P

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.