Wednesday, April 27, 2011

ෆේස්බුකියේ සින්ඩියක් ?? [ Facebook Blog Reader ]

 

මාතෲකාව දැක්කාම හොල්මන් වගේනේ, ඔව් ඒක ඇත්ත

මේක ගොඩක්ම වැදගත් වෙන්නේ ෆේස්බුක් එකේ දවසෙන් බාගයක් විතර ඉන්න අයටයි මම වගේ HSDPA පාවිච්චි කරන අයටයි

මම දන්න විදිහට ගොඩක් අය කොහෙටවත් යන්නේ නෑ ඕවට යන්න කම්මැලී කියලා, හැබැයි ෆේස්බුක් ශෙයාර් එකක් තිබුනොත් නම් ගිහින් බලනවා, අනිත් එක දවසකට ඔය පොතේ පිටූ කීයක් නම් පෙරලනවාද , ඒකට තව එකක් දෙකක් වැඩි උනාට මුකුත් වෙන්නේ නෑ  :P

මේකෙන් සිද්ද වෙන කාරනය පැහැදිලි කලොත්,

                         1. මේ පිටුවට "Like" කරලා තියෙන අයට විතරයි මේ පහසුකම ලබාගන්න පුලුවන්.
                         2. මෙයට ඇතුලු කර තිබෙන බ්ලොගයක නව ලිපියක් පෝස්ට් කර විනාඩි 10 ඇතුලත ඔබගේ "News Feeds" තුල එය පෙන්වනු ලබයි, ( එය ඔබට මග හැරුනහොත් එම පිටුවේ වෝලය මත එය දැක ගත හැකිවේ ), නිකන් කවුරුහරි පෝස්ට් එක ශෙයා කලා වගේ


ඉතින් එහෙනම් ඔයාත් මේක හරහා කියවන්න හෝ මේකට බ්ලොග් එක ඇතුලත් කරගන්න අවශ්‍ය නම් මෙන්න මේ පිටුවට ගිහිල්ලා ලයික් කරන්න, බ්ලොග් එක ඇතුලත් කරන්න නම් එතන්ටම වම් පැත්තෙන් තියෙනවා ඔබේ අඩවියත් ඇතුලු කරන්න කියලා එතනින් ඒ ෆෝම් එක පුරවලා එවන්න


Edit - අවසාන වශයෙන් කියන්න ඕනේ මට මේකට උදව් කරපු හැමදෙනාටම ගොඩක් ස්තූති වන්ත වෙනවා :)

11 අදහස්:

මාරයාගේ හෝරාව said...

බොහෝම ස්තූතියි..මාත් එදා ඒකට ලයික් එකක් දැම්මා..දැන් ගිහින් බලන්න ඕන..තත්වේ කොහොමද කියලා

සිතුවිලි නිහඬයි said...

නියමයි

Lasindu Nadishan | Admin - www.Slbloggs.com said...

නියම වැඩක් මචන්, ඔන්න මාත් ඇතුලත් උනා :)

Nadun said...
This comment has been removed by a blog administrator.
DarKneT | ඉෂාර said...

ස්තූතී ස්තූතී :)

ගිහිල්ලා බලන්නකෝ මාරයියේ :)

DarKneT | ඉෂාර said...

@Nadun

ස්තූතී, හැබැයි එක්කෙනෙක් රිපෝට් කලා කියලා මකන්නේත් නෑ, හේතුවක් නැතුව මකන්නේත් නෑ මම දන්න විදිහට නම්

Pramod Indunith said...
This comment has been removed by a blog administrator.
DarKneT | ඉෂාර said...

තැන්කූ ප්‍රමොද්

එල එල බලමුකො

සුළඟිල්ල | pinkie said...

නෙලදත් කියල අහනව මචෝ... පට්ට තැන්කූ.. :D

කල්හාර දිසානායක said...

කියන්න වදන් නැත ......
ඔන්න මමත් අද සෙට් වුනා ........

Sabith said...

මාත් සැට් වෙනවා එහෙනම් ඔන්න.මරු වැඩෙ මචං

Post a Comment