Wednesday, April 27, 2011

පින්තූරයේ අයිති කරු හොයමු !! [ Find Owner Of Facebook Photo ]



ඔන්න කමෙන්ට් වැටෙන්නේ නැති ලිපියක් ලියන්නයි හදන්නේ , ඒ කිව්වේ ටෙක් එකක් :D
මේක පස්සේ කාලෙක ලියන්නම් කියලා හිතාගෙන හිටියාට මාරයියාගේ පෝස්ට් ඉල්ලීමක් නිසා ලියන්න හිතුනා

කියන්න යන දේ සරලෙන් කිව්වොත් මේකයි :-

, ඔය ගොඩක් දෙනා ෆොටෝස් කොහෙට හරි , ෆෝරම් එකකට හරි නැත්නම් බ්ලොග් එකකට හරි දාද්දි කරන්නේ කෙලින්ම ෆේස්බුක් එකට අප්ලෝඩ් කරලා ඒකේ ඩිරෙක්ට් ලින්ක් එක අරන් දෙනවා, නැත්නම් කාගෙ හරි ඇල්බම් එකෙකින් උස්සලා දෙනවා :P , ඉතින් අපි හිතමු ඒ ෆෝටෝ එකේ අයිති කාරයාව අපිට හොයාගන්න ඕනේ කියලා ( ඔය නිලි බට්ටො එහෙම ඉන්න ඒවා :P ) , අර දීපු කෙනාගෙන අහනත් පුලුවන් එයා කිව්වේ නැත්නම් :\



වැඩේ කරන්නේ මෙහෙමෙයි

පැහැදිලි නැත්නම් පින්තූර උඩ කොටන්න

ඔයාට අයිතිකාරයා හොයන්න ඕනේ ෆෝටෝ එකේ ඩිරෙක්ට් ලින්ක් එකට යන්න ( මෙන්න මේ වගේ අන්තිමට .jpg )



ඊට පස්සේ අන්තිම ඉදලා ඉස්සරහට බලද්දි මෙන්න මේ විදිහට _ වලින් කොටස් කීපයකට වෙන කරලා තියෙනවා නේද , එතනින් පිටිපස්සේ ඉදලා තුන් වෙනි කොටස ( මේතන නම් රතු පාටින් සලකුනු කරලා තියෙන කොටස )

පැහැදිලි නැත්නම් පින්තූර උඩ කොටන්න


දැන් අන්න ඒ කොටස කොපි කරගෙන ( මේ පින්තූරෙ නම් 1300866994 ) ඔය පහල තියෙන ඇඩ්‍රස් එකේ රතු තරු ටික වෙනුවට කොපි කර ගත්තු අර ඉලක්කම් ටික දාලා ඒ එන ඇඩ්‍රස් එකට යන්න , ඔන්න ඔය තියෙන්නේ ඔය පින්තූරේ අයිති කාරයාගේ ප්‍රොෆයිල් එක

https://www.facebook.com/profile.php?id=*********



මේ වෙලාවෙ එහෙම ටෙස්ට් කරලා බලන්න පින්තූරයක් නැත්නම් ඔය මම උඩින්ම දාලා තියෙන පින්තූරේ අරන් ට්‍රයි කරන්න , ඊට පස්සේ ඔයාගෙම ෆොටෝ එකකටත් ට්‍රයි කරන්න 

එහෙනම් ජය වේවා 

18 අදහස්:

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

ඔන්න කමෙන්ට් වැටෙන්නෙ නැහැ කියපු නිසාම කමෙන්ට් එකක් දැන්ම :D මෙනව උනත් එල ලිපිය.. ටෙක්නිකල් දේවල් තව ලියන්න කමෙන්ට් තිබුනත් නැතත්.. අනාගතේ කාට හරි ඕන වෙනව.. එතකොට කට්ටිය ගූගල් දෙයියගෙන් පාර අහගෙන මෙතන්ට් ඒවි. අත්දැකීමෙන් කියන්නෙ.. මගේ එකටත් හැමදාම වගේ ගූගල් දෙයියො හරහා කස්ටිය එනව..

Bunny said...

ශා.. කමෙන්ට් එකක් නොදා ඉන්නෙ කොහොමද ? එල එල :D

Observer said...

ඕන් ඉතින් මාත් දැම්ම කොමෙන්ට් එකක්.

DarKneT | ඉෂාර said...

හැමෝගෙම කමෙන්ට් වලට ස්තූතී :)

@යොහාන්

අනේ මන්දා බන් ඒ උනාට ගොඩක් අය ටෙක් එවා බලන්නේ නෑ :(

මාරයාගේ හෝරාව said...

ආයෙමත් සැරයක් කියවලා තේරුම් ගන්න ඕන...
රෑ වෙලා බලමු

Dar[K] said...

කව්ද ටෙක් පොස්ට් වලට කමන්ට් නෑ කියන්නේ? මගේ බ්ලොග් එකේ වැඩිම කමන්ට් තියෙන්නෙත් ටෙක් පොස්ට් වලට :)

ලිපිය ගැන කියනවානම් උපරිමයි ! මමත් කලින් නොදැන හිටි දෙයක්

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

එහෙම හිතන්න එපා බලන් නැත්තෙ නෑ බලනව.. ගොඩඅය කමෙන්ට් දාන්නෙ නෑ.. ඒ ගැන හිතන්නෙ නැතිව ඔයා ලියන්න.. ඕව ‍ගොඩක් අයට ඕන වෙනව..

DarKneT | ඉෂාර said...

තෑන්කූ හැමෝගෙම අදහස් වලට

@මාරයා
කරලා බලන්න, අව්ලක් උනොත් අහන්න :)

@Dar[K]
:D

@යොහාන්
එල එල

තාරක Dilsh@n said...

තැන්කූ!!
ඔන්න මමනම් ‍කමෙන්ට් කලේ නෑ :)

නිම්ශා said...

මරු පොස්ට් එකක් ..වටිනවා

DarKneT | ඉෂාර said...

තෑන්කු කමෙන්ට් වලට

@තාරක

අව්ලක් නෑ එහෙනම් පස්සේ වෙලාවක කමෙන්ට් කරහන් :D

පිස්සු පුසා said...

ela ela.. wade nam hodai. omanawak nam une na. eth nikan hari karala balannam.... :D

Lasindu Nadishan | Admin - www.Slbloggs.com said...

ශ්මරු වැඩක් කොල්ලෝ, මේකෙන් අලුත් දෙයක් දැනගත්ත :)

Shenya de Silva said...

nice post there!
මං මේක දැනන් හිටියෙත් නෑ

DarKneT | ඉෂාර said...

@පිස්සු පූසා

ඕනේ වෙන වෙලාවක් එයි :)

@ශේන්යා
තෑන්ක්ස් , මේක මම ම ට්‍රයි කරලා බලපු එකක් :)

සුළඟිල්ල | pinkie said...

පට්ටදත් කියල අහන්වා.. සිර මචෝ... :D

Chutimanike said...

Hak karanna sot.akak nadda macho.

DarKneT | ඉෂාර said...

තැන්කූ සුලා

අනේ චූටි මැනිකේ මම නම් ඔය හැකින් දන්නේ නෑ

Post a Comment