මොකාද මේ *** ?



ඔන්න තවත් එක දිනක් ( 11/05/04 ) සුපුරුදු පරිදි බස් පදින්න කියලා මේල් එක එහෙම ( රිකවර් කරගෙන ) ලොග් වෙලා ඔන්න ගියා බස් පැත්තේ ම්හු,

 වැඩ කරන්නේ නෑ කමෙන්ට් කරන්න බෑ, හිටපු ෆලෝවර්ස්ලා නෑ, බස් ප්‍රොෆයිල් එකට ගියාම එහෙම ප්‍රොෆයිල් එකක් නෑ ලූ ( හැබැයි බස් බලන්න පුලුවන් )

ගූගල් ප්‍රොෆයිල් එකට ගියාම දඩාර එරර් පොල්ලක් තියෙනවා, අරකයි මේකයි කියලා

පිලිවෙලට කියවලා බලද්දි කියලා තියෙනවා මොකෙක් හරි එකෙක් මාව රිපෝට් කරලා කියලා. ඒකත් වෙන්න පුලුවන් මොකද මේ මාස 5 ඇතුලත මගේ මේල් එකේ පාස්වර්ඩ් එක 4 පාරක් ගෙස්ට් කරන්න හදලා තියෙනවා

පසුව සොයා බලන විට සෝරෝටද මෙවැනි දෙයක් වී ඇත 

Posted in . Bookmark the permalink. RSS feed for this post.

3 Responses to මොකාද මේ *** ?

  1. දාපං බං මෙන්න මේ වගේ පාස්වර්ඩ් එකක්....
    7K24^DyDxX8~_Bn/@
    වැඩේ ගොඩනේ... XD

    ReplyDelete
  2. @Bhagya

    එහෙම 1ක් තමයි බන් දාලා තියෙන්නේත්, ඒක හින්දා තමයි ගෙස්ට් කරාට වැඩ කරන්නේ නැත්තෙ :D

    @රත්තා

    මොකක් ?

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.