Torrent වල ක්‍රියා කාරීත්වය


මේක Online හෙල්ප් ගෲප් එකේ කෙනෙක් අහපු ප්‍රශ්නයකට දීපු උත්තරේ මට හිතුනා පෝස්ට් එකක් විදිහට පසු කාලීනව කාට හරි දැන ගන්න ඕනේ වෙයි කියලා දාන්න


ප්‍රශ්නය = "අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් u torrent වල ක්‍රියා කාරීත්වය පහදා දෙන්න පුළුවන්ද?"


පිලිතුර = "අප විසින් කලින් බාගත කල ගොනු නැවට අප්ලෝඩ් කිරීමත් ( Seeding )
අප විසින් ලබාදෙන ගොනු බාගත කර ගැනීමත්

ටොරන්ට් යනු රැපිඩ් ශෙයා හෝ මීඩීයාෆයර් වැනි ෆයිල් හොස්ටර්යක් නොවේ, එය භාවිතා කරන්නේ P2P ( Peer To Peer ) සම්බන්දතාවයක් ය,
එනම් ඔබ විසින් යමක් බාගත්තේද , ඔබ එම ටොරන්ට් ගොනුව ඉවත් නොකරන තුරු තවත් අය එම ගොනුව බා ගනී නම් එය ඔවුනට යවමින් පවතී

ඒ වගේම ඔබට ටොරන්ට් මගින් ගොනුවක් බාගත කරගැනීමට හැකි වෙන්නේ, ඔබ වැනිම තවත් කෙනෙක් එය ඉවත් නොකර Seed කලහොත් පමනී

එම නිසා ටොරන්ට් ගොනුවක් බාගත කර ගැනීමට ප්‍රථම හොදින් Seed's ඇද්දැයි බලන්න , Seed's වැඩි වන තරමට ඔබට එම ගොනුව බා ගත කර ගැනීමට පහසු වනු ඇත

Please Seed :D"



හරි ඔච්චරයි , තව දන්න දේවල් තියෙනවා නම් කියන්න මටත් දැන ගන්න :)


Edit =


 pieces tracker/DHT .torrent file super seeder mesh මේ ටික තමයි keywords, torrent අනිත් file transfer ක්‍රම වලින් වෙනස් වෙන -  පිටස්තරයා 

Posted in , . Bookmark the permalink. RSS feed for this post.

2 Responses to Torrent වල ක්‍රියා කාරීත්වය

  1. pieces
    tracker/DHT
    .torrent file
    super seeder
    mesh

    මේ ටික තමයි keywords, torrent අනිත් file transfer ක්‍රම වලින් වෙනස් වෙන.

    ReplyDelete
  2. අන්තර්ජාලයේ සමාජවාදය!! මම හිතන විදියට!!

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.