Iphone, Black Berry ඕනේ එකක් එක්ක මූනූපොතට...........


අද කියන්න යන්නේ පොඩී සයිට් එකක් ගැන ඒකේ නම තමයි Facebook Multi Via

මේ සයිට් එකෙන් කරන්නේ ඔයාලට එක එක විදිහට Facebook එකේ Status එක දාන්න පහසුකම සලසා දෙනවා

දැම්මට පස්සේ පේන්නේ මෙන්න මේ වගේ


මේ තියෙන්නේ ඒකේ Facebook පිටුව : ගෙදර යන ගමන් ලයික් එකක් දාගෙන යන්න :D 

මේ තියෙන්නේ ඒ සයිට් එක

Go To There & Do Your Job ;) - HTTP://WwW.FBMV.Tk


වැඩිය ටෙම්ප්ලේට් එහෙම බර නැති එකේ පොඩි කමෙන්ට් එකක් එහෙම දීලා ගියා නම් හොදයි

P.S - මේක දැක්කට පස්සේ මගේ Iphone එකට සුබ පතපු කට්ටියගෙන් හොද බැනුමක් ශුවර් :D

Posted in , , . Bookmark the permalink. RSS feed for this post.

5 Responses to Iphone, Black Berry ඕනේ එකක් එක්ක මූනූපොතට...........

  1. Meka nam patta machang! WOW!!!

    ReplyDelete
  2. kattiyata boast karanna puluwan niyameta :D

    ReplyDelete
  3. @~බිன்ku~

    හෙ හෙ, මම දැක්කා ස්ටේටස් ටික ලස්සනට :D

    කමෙන්ට් එකට ස්තූතී

    ReplyDelete
  4. හෙහ් මේක නම් ෆට්ට මචෝ......

    ReplyDelete
  5. @සහන්

    තෑන්ක්ස් මචන් :)

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.