නඩුත් රජ්ජුරුවන්ගේ බඩුත් රජ්ජුරුවන්ගේ..

නාවින්න සිට වත්තේගෙදරට - රු 6
වත්තේගෙදර සිට මහරගමට  -  රු 6
නාවින්නේ සිට මහරගමට      - රු 6

නඩුත් රජ්ජුරුවන්ගේ බඩුත් රජ්ජුරුවන්ගේ
මම - @!#%#@$^&%$ #^$^&^&

දැන් ඉතින් බැනපියව් :D , මට මේ කම්මැලි හිතුන හින්දා ලිව්වේ :)

Posted in . Bookmark the permalink. RSS feed for this post.

6 Responses to නඩුත් රජ්ජුරුවන්ගේ බඩුත් රජ්ජුරුවන්ගේ..

  1. ලක්කිකයාApril 8, 2011 at 6:58 AM

    අනේ නැ අපි ගැරඩින්ට බැනලා පව් පුරෝ ගන්නේ නැ නේව... අපි ඇල් වතුරත් නිවලයි බොන්නේ!!!

    ReplyDelete
  2. පල කක්කියා :D

    ඉතින් බන් එහෙම කරන එක අසාදාරනයි නේ :(

    ReplyDelete
  3. අපරාදෙ රු 6. නිකං වැඩිපුර දෙන්නෙ මොකටද?

    ඔන්නොහේ නාවින්නෙ ඉඳන් කෙලින්ම මහරගමින්ම බැහැල පයින් වත්තෙගෙදරට ගියානම් හරි :D

    ReplyDelete
  4. @hare

    ඔව් ඒක ලාබයි :D

    ReplyDelete
  5. නාවින්න සිට වත්තේගෙදරට - රු 6
    වත්තේගෙදර සිට මහරගමට - රු 6
    නාවින්නේ සිට මහරගමට - රු 6
    නාවින්න සිට වත්තේගෙදරට - රු 6
    වත්තේගෙදර සිට මහරගමට - රු 6
    නාවින්නේ සිට මහරගමට - රු 6
    නාවින්න සිට වත්තේගෙදරට - රු 6
    වත්තේගෙදර සිට මහරගමට - රු 6
    නාවින්නේ සිට මහරගමට - රු 6
    දැන් ඉතින් බැනපියව් :D , මටත් මේ කම්මැලි හිතුන හින්දා copy peste කෙරුවේ :P

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.