මාර්ක් සකබර්ග්ට කවියක් [ Poem To Mark Zuckerberg ]

Image From "thecampuscompanion.com"

ඔන්න ඉතින් කාලෙකට කලින් මාර්ක් ලොක්කට මම ලියුමක් ලිව්වනේ ඔන්න ඉතින් අද නිකන් ඉන්න ගමන් සිංදුවක තාලෙකට පොඩි කවියකුත් මතක් උනා :D



කට්ටිය අලුත් චැට් එක ගැන කියන දුක් ගැනවිලි හින්දයි හිතුනේ ඔන්න :D

අපිට තෝව මතක් වෙනවා හැම මොහොතකම....
උබේ අලුත් චැට් වෙඩ්මත් අපලයි අපිට.....
වහලා දාමි මගේ පොතත් සත්තයි ඔන්න....
උබත් වරෙන් අපිත් එක්ක පස් හාරන්න......

හරි කවිය ඉවරයි ඔන්න :P..........

Posted in , . Bookmark the permalink. RSS feed for this post.

20 Responses to මාර්ක් සකබර්ග්ට කවියක් [ Poem To Mark Zuckerberg ]

  1. හික්
    \\උබත් වරෙන් අපිත් එක්ක පස් හාරන්න‍‍\\

    ReplyDelete
  2. මළ ඇණයකි චැට් බොක්කලේ
    හැමෝම දන්න
    පුළුවන් නම් තව හෙනයක්
    දාපන් ඔන්න
    ගුගල් + උඩ යනකම් හි‍ටු
    අකුලා ගෙනම දුවන්න
    හැකිවේවා උඹට ඉතින්
    බුරුවෝ 2ක 2ක ගන්න.. :O

    ReplyDelete
  3. පස් හාරලා වලක් කපන් ඒකෙ හැන්ගියන්

    ReplyDelete
  4. @වැප්
    :D

    @ADK කොලුවා
    එල :D

    @සුලා
    ටෑන්කු ඈ

    @චතුමිතු
    කවුද දැන් බූරුවා :P

    @Roshan
    හා

    @පූසා
    තෑන්කු :)

    ReplyDelete
  5. ඇහ් එල ඈ හොදා හොදා ටෙකි එක්ක මේවත් ලියපන් මාක් එනවා අපිත් එක්ක පස් කන්න.......

    ReplyDelete
  6. @කිඩෝ

    මෙව්ව මේ හිටපු ගමන් හිතට එන්නේ :D, එලැ එලැ වරෙන්

    ReplyDelete
  7. මාර සහගතයි,,උබ පසුත් හාරනවද?

    ReplyDelete
  8. මලේ එච්චර නරක නෑ මෙය
    කලින් තිබ්බට වැඩිය පොශ්....
    ගලේ ගැහුවත් අල්ලලා උන්
    බුකිය දාලා නොයමු පස්.....

    ReplyDelete
  9. @චාටරයා
    ඔව් ඔව් එකෙන්ම :D

    @ගීතික සහෝ
    පොශ් නම් තමයි හැබැයි ටිකක් කුජීතයි වගේ

    ReplyDelete
  10. ගූගල් + නැගල යනව දැන් සිරාවට....
    මූණු පොතේ නැති ඈයොත් ඇදෙයිලු ඒකට...
    ගූගල් + හැදුවෙත් මාර්ක් අයියම නොවෙද....
    තමන්ගෙ වල සිය අතින්ම කපා ගත්තද....// :D :D :D

    ReplyDelete
  11. @මාරියෝ

    සිරෙන් සිරා අපිත් ඔහේ පස් කනවා....
    දෙයියගේ මේල්ලුවන් කොහොමත් ඇදේනවා....
    මාකා සහ දෙයියියා + වීමට බැරුවා....
    දෙයියා කපපු වලේ අපි පස් හාරනවා... :P

    ReplyDelete
  12. ඔයා මොකද කොලුවො ඔතන පස් හාරන්නේ..
    වෙනත් වැඩක් ඇත්තෙ නැද්ද අන්තර්ජාලේ...
    තොපිල නේද ගූගලයව දෙයියන් කෙරුවේ...
    බැදගත්තානම් ගහපන් බෙරේ මල්ලියේ....//

    ReplyDelete
  13. පිටු පෙරලලා එපා වෙලා පස් හාරන්නේ...
    තියෙනා වැඩ ඉවර වෙලයි පිස්සු කෙලින්නේ...
    අපි නැත්නම් දෙයියත් බලු වෙනවයි අයියේ...
    කරුමෙට දැන් වැඩිය වෙලා නෑනේ බෙරේට... xD

    ReplyDelete
  14. පස් හාරල මොනවද උබ කරන්න ඉන්නේ...
    ඉන්න ටිකේ රටට වැඩක් කරන් මල්ලියේ...
    දැන් නම් මට දොයියගන්න යන්නට ඕනේ...
    රිප්ලයි එක දාපන් මම හෙටත් එනව නේ...

    ReplyDelete
  15. අඩේ මම කම්මැලී කමේ රිප්ලයි කලේ නෑ :P

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.