බස් පැදීමට නැවතත් [ Back To Buzz ]



මගේ බස් පැදිල්ලට උන වැඩේ දන්නවානේ

මීට ටික දවසකට උදදි කවුරු හරි පොඩි එකෙක් මගේ ගූගල් ප්‍රොෆයිල් එක රපෝර්තු කරලා ගූගල්ලා ඒක සස්පෙන්ඩ් කොරලා තිබ්බා නේ

ඉතින් කමෙන්ට් කරන්නත් බෑ, හැබැයි යන බස් දිහා බලන් ඉන්න පුලුවන්

ඉතින් දවසකින් දෙකකින් හරි යයි කිව්ව හින්දා මගේ වැඩේම සැරින් සැරේ ප්‍රොෆයිල් එකට ගිහින් බලන එක හරි ගිහින්ද කියලා

යටින් තිබ්බා ආයේ එකව්න්ට් එක රික්වෙස්ට් කරන එක ඒක කලත් හරි ගියේ නෑ

දවස් තුනකින් පස්සේ බැලුවත් හරි ගිහින් තිබ්බේ නැති නිසා නිකමට කියවලා බැලුවා මොනවා හින්දාද මේක සස්පෙන්ඩ් කොරලා තියෙන්නෙ කියලා, හෙන දිග හෑල්ලක් තියෙනවා එකක් ප්‍රොෆයිල් පික් එකලු, අනිත් එක මම දීලා තියෙන තොරතුරු බොරු එව්වාලු :D

මොන කෙහෙල්ගහක්ද කියලා ගත්තා ප්‍රොෆයිල් එක එඩිට් කලා ප්‍රොෆයිල් එක, තිබ්බ තොරතුරු ඔක්කොම අයින් කරලා දැම්මා, පින්තූරෙත් අයින් කලා, එහෙම කරලා ආයේ ඉල්ලුම් කලා ප්‍රොෆයිල් එකට, බුහ් හහ් හා

පැය 3ක් ඇතුලත එකව්න්ට් එක ආයේ වැඩ :D

මම මේක ලිව්වේ බැරි වෙලා හරි ආයේ කාගේ හරි එකව්න්ට් එකට මෙහෙම උනොත්, මේ විඩිහට කරලා බලන්න ගොඩක් දුරට හරියන්න පුලුවන් :)

Posted in , . Bookmark the permalink. RSS feed for this post.

4 Responses to බස් පැදීමට නැවතත් [ Back To Buzz ]

  1. ඒ කියන්නෙ බය වෙන්න දෙයක් නැහැ .....

    ReplyDelete
  2. ඔව් ගොඩක් අයට මෙහෙම වෙනවා පොඩ්ඩක් මේක ට්‍රයි කරලා බැලුවොත් ආයේත් එකව්න්ට් එක ගන්න පුලුවන් වෙයි

    ReplyDelete
  3. බොහොම ස්තූතියි මේ ලිපියට . .
    මගේත් ප්‍රොෆයිල් එකේ තියෙන්නේ මගෙම පින්තූරයක් නෙමෙයි . .
    ඒක නිසා කෙලවෙන්න කලින් හදාගන්න ඕන . .
    තැන්කූ කිව්වා ඈ . .

    ReplyDelete
  4. ඔව් දුකා අයියේ අවදානමට පෙර සූදානම හොදයිනේ

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.