සස්රුත සිංහල සෙවුම් ගැජටය

ටික දවසකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ නැති නිසාත්, මේකත් කලින් එක වගේම එපා වෙයි කියලා හිතුන නිසාත් මට හිතුනා මම හදපු එකක් ආයෙත් දානවා කියලා :D

මේක Windows 7 වලට තියෙන ගැජට් එකක් , දන්නවා නේ ලන්කාවේ සින්හල සර්ච් එන්ජින් එක සස්රූත කියලා ඒකට තමයි මේක තියෙන්නේ ( මේක විස්ටා වලටත් වැඩ කරනවා )

මේක දා ගත්තාම අපිට , සස්රූත පිටුවට යන්නේ නැතුවම Desktop එකේ ඉදලාම සර්ච් කරන්න පුලුවන්

තේරුනේ නෑ වගේ නම් මේ පින්තූර ටිකත් බලන්නකෝ






ඔන්න ඕක තමයි කතන්දරේ ,  එහෙනම් ඉතින් මේක ගැන හිතෙන දේවල් පොඩ්ඩක් කියලම යන්න කො

ජනෙල් 7 කට්ටිය බාගෙන එහෙම හොදයිද නියන්නකෝ

මෙන්න ලින්ක් එක


P.S මේක ඉස්සෙල්ලාම ලිව්වෙ Trix Hunter බ්ලොග් එකේ

Posted in , . Bookmark the permalink. RSS feed for this post.

3 Responses to සස්රුත සිංහල සෙවුම් ගැජටය

  1. අලේ...එල එල ගැජට් කෑල්ලක්

    ReplyDelete
  2. ටයි කොර ටයි කොර :D

    ReplyDelete
  3. කියුවත් වගේ මාත් දාලා බැලුවා.. :)

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.