අන්තර්ජායේ වැයවන දත්ත ඉතුරු කරගෙන අන්තර්ජාලය පීරමු


HSDPA පාවිච්චි කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මාසිකව තියෙන ඩේටා ප්‍රමානය ඉක්මනටම ඉවර වෙන එක ( විශේශයෙන්ම මට :P )

මේක ගැන අහලා ටෙච්කතා වලත් ටික කාලෙකට කලින් කතාවක් ගියා , එතකොට මම මේක දන්නේ නෑ :\

මේ ක්‍රමේ පාවිච්චි කරලා ගොඩක් වෙබ් අඩවි වලට ( විෂේශයෙන්ම බ්ලොග් වලට ) , මේතනදි ගොඩක් කිව්වේ සමහර අඩවි වලට මේ වැඩේ හරි යන්නේ නැති නිසා, මම හිතන විදිහටනම් මේකෙන් වෙන්නේ ඔය සයිට් වල තියෙන තීම් , සයිඩ් බාර් ඒව්ව මෙව්වා නැතුව මොබයිල් එකකින් බලන විදිහට පෙන්නන එක

මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ

මෙන්න මේ ලින්ක් එකට යන්න ඉස්සෙල්ලාම

http://www.google.com/gwt/n?u=Your Url Here





ඊට පස්සේ ඔය රතු පාටින් තියෙන ටික තියෙන තැනට ඔයාට යන්න ඕනේ ඇඩ්‍රස් එක දෙන්න

එතකොට මෙන්න මේ වගේ

මේ බ්ලොග් එක ( මේක නම් ටිකක් අව්ල් වගේ හැබැයි ටිකයි :P )
සින්ඩිය.කොම් එක
කොත්තුව
අවකාශය



Posted in , , . Bookmark the permalink. RSS feed for this post.

5 Responses to අන්තර්ජායේ වැයවන දත්ත ඉතුරු කරගෙන අන්තර්ජාලය පීරමු

  1. ට්‍රය් කරලා බලල කමෙන්ට් එකක් දාන්නන් ආයෙත්.

    ReplyDelete
  2. පට්ටා මචන්.....මේක නිකන් මොබයිල් සයිට් එකක් වගේ වෙනව නේ...ගැජ්ට් එහෙම අඩු වෙලා ඩේටා අඩු කරනවා....නරකම නෑ...අපි නම් ලිමිට් එකක් නෑ නේ..අපිට ඔව්වා අදාල නෑ...

    ReplyDelete
  3. Elakiri Isharaya Matanam meka godak wadagath machan thankz

    ReplyDelete
  4. @ Observer , රත්තා , මලිත්
    බොහොම ස්තූතී කොමෙන්ට් වලට


    @රත්තා
    මම නම් මේ ලොඩ් වෙන එක නවත්තන්න බලන්නේ :D

    @මලිත්
    අහ් උබත් ලිමිට් නේන්නම් xD

    ReplyDelete
  5. මමත් ට්‍රයි කලා.නියමයි

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.