Youtube හරහා ෆිල්ම්ස් බලමු



හැමෝම දන්න වෙබ් අඩවියක් නේ Youtube කියන්නේ ඒකට ගිය නැති කෙනෙක් ඉතින් හොයාගන්නත් අඩුයි

මම අද කියන්න හදන්නේ Youtube හරහා චිත්‍රපටි ( Film's ) බලන හැටි , හැබැයි ඉතින් මේකේ වැඩියෙන්ම තියෙන්නේ පරන ෆිල්ම්ස් තමයි ( පරනයි කිව්වේ 92 වගේ ඒවා :D ඊටත් වඩා පරන ඒවා තියෙනවා හැබැයි හොදයි )


එතන්ට යන්න මෙතන ක්ලික් කරන්න

ඔන්ලයින් හරි බාගෙන හරි බලන්න :D

Posted in , . Bookmark the permalink. RSS feed for this post.

6 Responses to Youtube හරහා ෆිල්ම්ස් බලමු

  1. ස්තූතියි මචෝ...........................

    ReplyDelete
  2. බොහොම ස්තුතියි...හුඟක් වටින link එකක්......

    ReplyDelete
  3. බොහොම ස්තූතී ප්‍රතිචාර වලට :)

    ReplyDelete
  4. නියමයි මචං.. බාගෙනම බලන්න ඕන.. ස්තූතී මේ ගැන කීව​ට.

    ReplyDelete
  5. අඩේ ඒක නං මාර වටිනවා..

    ReplyDelete
  6. බොහොම ස්තූතී ප්‍රතිචාර වලට :)

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.