ගූගල්ව කෑලි කිරීම සහ වැඩ කිඩ | Chrome Experiments

ගොඩක් කට්ටිය දැනටමත් දන්නවනේ ගූගල් එක කෑලි කරන හැටි :P

දන්නේ නැත්නම් Google.com එකට ගිහිල්ල Google Gravity කියලා ටයිප් කරලා I'm Feeling Lucky කියන එක ක්ලික් කරලා බලන්න කෝ :( මෙක හරියටම වැඩ කරන්න නම් ගූගල් ක්‍රෝම් බ්‍රව්සර් එක තියෙන්න ඕනේ )

දැන් මම කියන්න යන්නේ ඒ වගෙ තියෙන තවත් දෙවල් ටිකක් තියෙන සයිට් එකක් ගැන සමහර ඒවා නම් ගේම්ස් , සමහර ඒව නම් ඉතින් ලස්සනට හොදයි :D

සයිට් එකට යන්න මෙතන ක්ලික් කරන්න

මේ තියෙන්නේ මම කැමතිම එක ,



මේ සයිට් එකෙ තියෙන ඒවට උනත් ගූගල් ක්‍රෝම් එකෙන් ගියොත් ටිකක් ස්මූත්ව බලන්න පුලුවන් :D

Posted in . Bookmark the permalink. RSS feed for this post.

Leave a Reply

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.