අපි අපිමද ?

නිකමට හිතලා බලන්න මේ දැන් ඉන්නේ අපිමද කියලා

ඉස්සර ස්කෝලේ යන දවස් වල "Love" කියලා එකක් දැක්කොත් පට්ට ෆන්

මට මතකයි එතකොට 3 වසරේ විතර ස්කෝලේ ගිය වෑන් එකේ එල්ලලා තිබ්බා එක පාරක් කුරුල්ලෝ දෙන්නෙක් ඉන්න යටින් "Love" සහ එකක් ඕක දැකපු වෙලාවේ ඉදලා කෙල්ලෝයි කොල්ලොයි හතර අතේ ඇබරෙනවා ( මමත් ඇතුලුව ) :P

ඒ කාලේ කපල් එකක් දැක්කොත් වැඩේම උන් දිහා බලන එක තේරුමක් ඇතුවත් නෙමෙයි

නමුත් අද වෙද්දී ?..............................



ඒ වගේම ටික කාලෙකට කලින් බනියා කිව්වා වගේම ඉස්සර අපිත් එක්ක සෙල්ලම් කරපු කෙල්ලොන්ගෙ මාර ගෑස්, දැක්කත් පේන්නේ නැති ගානට යන්නේ, පුහ්

ඒ දවස් වල සෙල්ලම් ගෙදර අම්මට හිටිය කෙල්ලො දැන් අදුරන්නේ නැති ගානට යන්නේ,

ඇත්තටම කාලය වෙනස් වෙලාද ?,  නැත්නම් අපි වෙනස් වෙලාද ?

Posted in . Bookmark the permalink. RSS feed for this post.

20 Responses to අපි අපිමද ?

  1. මිනිස්සු වෙනස් වෙලා. හැබැයි කාලය තාමත් ගලන්නේ එකම වේගෙන් :-/

    ReplyDelete
  2. දැන් කවුද උඹව දැකලා නොදැක්කාවගේ ගිය කෙල්ල? :D

    ReplyDelete
  3. @ශේන්යා

    ඔව් නමුත් සමහර වෙලාවට කාලය අපිට වඩා ඉස්සරහින් කියලත් හිතෙනවා

    @පූසා

    උබලා දන්නේ නෑ කෙල්ලව :P
    ගෙවල් පැත්තේ කෙල්ලෙක් බන් මේ ලගදි දැක්කා ඒකයි :P

    ReplyDelete
  4. කාලය වෙනස් වෙලා.. අපි ඒකත් එක්ක දුවලා.. අන්තිමට අතරමන් වෙලා.. යන එනමං නැති වෙනකන් දන්නෙ නෑ... අපි අපිව අදුරන්නෙ නැති වෙලා...

    ReplyDelete
  5. :D බව වෙන්න එපා උදිතයො ආයෙ කාතා කරාවි බබෙක් ලැබුනම :P

    අන්න අන්න උදිත මාමා යනවා කියලා පෙන්නාවි :D
    බලපන් නැද්ද කියලා!

    ReplyDelete
  6. aththa thama ban kathawa..minissu kalayath ekka godak wenas wenawa...

    ReplyDelete
  7. උඹට දුක හිතුනද මචං.....

    ReplyDelete
  8. මෙහෙමනේ මලයා, කාලයත් එක්ක තමා ඔය සේරම වෙනස් වෙන්නෙ, අහලා නැද්ද කතාවක් පොඩි කාලේ කෙල්ලො බෝනික්කන්ට ආසයි, කොල්ලො යෝදයන්ට ආසයි, ලොකු උනාම කෙල්ලො යෝදයෝ වගේ කොල්ලන්ට ආසයි, කොල්ලො බෝනික්කෝ වගේ කෙල්ලන්ට ආසයි .........

    සිරාවටම මලයා මොකක් හරි පුස් පාට් එකක් දැම්මද කෙල්ලෙක්, සැලෙන්න එපා .........

    ReplyDelete
  9. "මේ ලෝකයේ වෙනස් නොවන එකම දෙය වෙනස් ‍වීමයි" කියල අහල තියනව නේද..??

    ඕව ගනන් ගන්න එපා... :)

    ReplyDelete
  10. වෙනස් වෙලා.. අපි.... වෙනස් වෙලා..

    ReplyDelete
  11. ඉස්සර කෙල්ලොයි ගැස්, දැන් අපි ගෑස්... ලොල්...

    ReplyDelete
  12. කාලයත් සමග අපිත් වෙනස් වෙලා....මල්ලිට හොදටම ඒ කෙල්ල නොබලා ගියපු එක වැදිලා වගේ...

    ReplyDelete
  13. ඉකේ බන්,,,,උඹ ලව් කියලා දැක්කත් ඇබරුනාද? අපි ලව් කරන්න ගත්තේ මොන්ටිසෝරි යන කාලේ

    ReplyDelete
  14. මිනිස්සු වෙනස් වෙන්නේ..කාලය එකට උදව්වක් වෙනවා..කාලයත් එක්ක අපි හැදෙනවා..කාලයට ඔනා විදියට අපි හැඩ ගැහෙනවා..

    ReplyDelete
  15. හොදයි ගනන් ගන්න එපා

    ReplyDelete
  16. @නගා
    ඒකත් ඇත්ත අපි අපිටම අදුරගන්න බැරි තරම් වෙනස් වෙලා

    @තොප්පියා
    නොදකින් තොට කිව්වයි කියලා හිතාගනින් ඉතින් :P

    @දිලියා
    :\

    @බස්සා
    දුක නැතුවෑ බන් :(

    @පන්සල් හංදිය
    අන්න ඒක නම් ඇත්ත කතාව :D
    ඔව්නේ ඒක පාට් ලෝකයක් :P

    ReplyDelete
  17. @සුපර් මාරියෝ
    අනේ අපිට මොකෝ මට මේ නිකමට ආයේ මතක් උනා ඒක ඒකයි දැම්මේ :D

    @චතුමිතු
    ඒ කියන්නේ ඔයත් ? :P

    @ADK කොලුවා
    හැමෝටම ගෑස් දාන්න බෑ බන් :P

    @සිනි
    ඔව් ටිකක් විටතර හදවත මෙව්වා උනා :\

    @රත්ගමයා
    ඔව් ඉතින් අපි උබලා වගේ එක පාරටම එලියට ආවේ නෑනේ අපි ක්‍රමානුකූල විදිහට නියමිත පරිදි ආපු අය :D, ඒ කාලේ ඉදන් කරා නම් දැන් කොරන්න මුකුත් ඉතිරිවෙලා නැතිව ඇතිනේ :P

    කියපන් ඒ කාලේ ලව් කියන එකේ තේරුමවත් දන්නවද කියලා

    @නිම්ශා
    ඔව් කොහොම බැලුවත් මිනිස්සු තමයි වෙනස් වෙන්නේ :|

    @සංජය රණසිංහ
    එලස්

    ReplyDelete
  18. නෑ යාලුවේ... එයාල ඔයා දිහා නොබලන්නෙත්..හේතුවක් ඇතුව..මොකද ඒ ගෑනු ළමයත් දන්නවා..ඉස්සර හිටපු පුංචි කොල්ල නෙවෙයි දැන් මේ ඉන්නෙ කියලා.ඉස්සර වගේ පුංචි හිතින් නෙවෙයි දැන් තමන් දිහා බලන්නෙ කියලා.. :D

    ReplyDelete
  19. අඩෝව්ස් මෙතන මොකක් හරි ලොකු සීන් එකක් තියනවා පූසෝ මූ සෙල්ලම් ගෙදර අම්මට තියාගත්ත කෙනා හිතේ කොනක අනාගතේ දරුවන්ගේ අම්මා කරගන්න හිතන් හිටියද දන්නෑ..... :D

    ReplyDelete
  20. @මංචි
    සික් ඒක කියපු කැත විතරක් :P

    @කිඩෝ
    සමහර විට :P

    ReplyDelete

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.