Showing posts with label Premium Account's. Show all posts

ක්‍රෝම් වල කුකීසුත් හොල්ලමු...



කලින් දවසක කියලා දුන්නානේ හිවලගේ කුකීස් එක්ක දගලලා ඔය ෆයිල් හොස්ටින් වල ප්‍රීමියම් එකව්න්ට් එකට ඇතුලු වෙන හැටි

ඔන්න අද කියන්නේ ඒකම ක්‍රෝම් වල කරන විදිහ, මේක හිවලගේ කරනවට වඩා ලේසී ක්‍රෝම් වල කරන්න නම්

ඔන්න ඉස්සෙල්ලාම ඔයාට උවමනා වෙනවා Cookie Injector කියන එක්ස්ටෙන්ශන් එක

මේ ලින්කුවෙන් ඒක ගන්න

ඊට පස්සේ ඔයාගේ ක්‍රෝම් එකේ දකුනු අත පැත්තේ උඩට එයි බිස්කට් එකක පොඩි අයිකන් එකක්

හරි ඊට පස්සේ ඔයාගේ කුකීඑක තියෙන සයිට් එකට ( ඒ කියන්නේ කුකී එක අදාල සයිට් එක, උදා Hotfile, Fileserve, Filesonic ඔය වගේ ) යන්න

ඊට පස්සේ ඒ සයිට් එකේ ඉදිද්දි Cookie Injector එකේ අයිකන් එක උඩ කොටන්න
එතකොට මෙන්න මේ වගේ පොඩි ටෙක්ස්ට් බොක්ස් එකක් එක්ක කොටසක් විවෲත වෙයි

අපැහැදිලී නම් පින්තූරය උඩ කොටන්න

ඊට පස්සේ ඔය ඔයා ලග තියෙන කුකී එක ඔය ටෙක්ස්ට් බොක්ස් එකට දාලා "Inject Cookie" කරන්න
එතකොට සයිට් එක ඔටෝම රී ෆ්‍රෙශ් වෙයි, ඔයා එකව්න්ට් එකකට ලොග් වෙලා තියෙයි

( කවුරු හරි මේවගේ ප්‍රීමියම් එකව්න්ට් ගැන උනන්දු කෙනෙක් ඉන්නවා නම් කියන්න, එහෙම උනොත් අපිට ඒවා ලබා දෙන්න පුලුවන් )

Posted in , , , , , , , | 5 Comments

Premium Account's 5 [ Hotfile ] X 2



හ්ම්ම් කට්ටියට ප්‍රශ්න වගයකුත් තිබ්බ ඒවටත් මම උත්තර දෙන්නම්

ඊට කලින් මෙන්න මම හොට්ෆයිල් ප්‍රීමියම් එකව්න්ට් දෙකක්ම ගෙනාවා
( හැබැයි Hotfile නම් Fileserve තරම් වෙලා තියෙන  එක සුවර් නෑ, මම මේක දෙන වෙලාවෙ නම් වැඩ )

මේ පාර අප්ලෝඩ් කරන වෙලාවත් ඉතුරු කරගන්න එක්ක මම නිකන්ම ඔන්ලයින්ම මේ ටික දෙන්නම්

මෙතනින් ගන්න - පාස්වර්ඩ් එක = blog-ishara.blogspot.com

කුකී'ස් හදන හැටි මෙතනින් බලන්න

Posted in , | Leave a comment

Premium Account's 4 [Fileserve] X 2

 ඔන්න හැමදාම එක එක දෙන එකේ අද ටිකක් වැඩි පුර හම්බුන හින්දා දෙකක් දෙනවා ,
ඔය යට තියෙන කොටුවෙ මොන මොනව හරි ( කුනුහරුප නැතිව ) ලියල ගියානම් හොදයි !!!


කුකී'ස් හදන හැටි මෙතනින් බලන්න

මෙන්න කුකී එක මෙතනින් අරගන්න - බාගන්න

Fileserve වල දාන්න ඔනේ PHPSSID කියන එකට

Posted in , | 5 Comments

Premium Account's 3 [Filesonic]




කුකී'ස් හදන හැටි මෙතනින් බලන්න

මෙන්න කුකී එක මෙතනින් අරගන්න - බාගන්න

Filesonic වල දාන්න ඔනේ PHPSSID කියන එකට

Posted in , | 1 Comment

Premium Account 2 [ Fileserve ]

කුකී'ස් හදන හැටි මෙතනින් බලන්න

මෙන්න කුකී එක මෙතනින් අරගන්න බාගන්න

Fileserve වල දාන්න ඔනේ auth කියන එකට නෙමෛ PHPSSID කියන එකට

Posted in , | 4 Comments

කුකී'ස් එක්ක සෙල්ලම් දාන්නේ මෙහෙමයි

Image From BrotherSoft


දැනට එකතු වෙලා තියෙන්නේ සින්ඩි 3කට විතර උනාට මම අද ඉදලා Hotfile , Rapidshare , Fileserve සහ තවත් සයිට් වල Premium එකවුට් දෙනවා

සමහර ඒවා කුකී'ස් විදිහට තියෙන්න පුලුවන් නිසා මම කියල දෙන්නම් කොහොමද මේ කුකීස් ඇඩ් කරන්නේ කියලා ( තවම මේක වැඩ කරන්නේ ගිනි හිවලට පමනයි )

ලෙසියෙන්ම කරන්න නම් ඉස්සෙලාම ඒ සයිට් එකේ Free ගිනුමක් හදාගන්න ( එතකොට අවශ්‍ය කරන අනිත් කුකී'ස් ටික නිකන්ම හැදෙනවා )

 ඊට පස්සේ මෙන්න මේ ඇඩොනය ස්ථාපනය කරගන්න ( ස්ථාපනය කරල ඉවර වෙලා ගිනි හිවලා ඊස්ටාර්ට් කරන්න :P )

https://addons.mozilla.org/en-US/firefox/addon/13793/

ඊට පස්සේ ගිනි හිවලගේ මෙනුවේ Tool's >  Cookie Editor

ඔය ඔතන තියෙන පොඩි බාර් එකේ Hotfile.com ( අපි ලග තියෙන එකව්න්ට් එකට අදාල සයිට් එක ) ගහන්න

Auth කියලා කුකී එක් දකින්න පුලුවන් වෙයි , ඔය කුකී එක උඩ දෙපාරක් කිලික් ( Double Click ) කරන්න

දැන් එන වින්ඩෝ එකේ content කියල තියෙන එක ඉස්සරහ තියෙන Text Area එකෙ තියෙන ටික මකලා ඔය තියෙන කුකී එක එතන්ට දාන්න , දාල පිටුව Refresh කරල බලන්න


Edit = දැන් මේ සදහා ක්‍රෝම්ටද එක්ස්ටෙන්ශනයක් ඇත එම ලිපිය සදහා මේ සබැඳියෙන් යන්න

ප්‍රශ්න තියෙනවා නම් අහන්න

Posted in , | 11 Comments

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.