Showing posts with label My Creation's. Show all posts

සිංහල විකිපීඩියා සෙවුම් ගැජටය

කලින් මම දැම්මානේ සස්රූත වලට හදපු සෙවුම් ගැජටය මේ තියෙන්නේ සිංහල විකිපීඩියා වලට හදපු සෙවුම් ගැජටය, මේ දෙකෙන්ම කරන්නේ කිසි කරදරයක් නැතුව අපේ ඩෙස්ක්ටොප් එකේ ඉදලාම සර්ච් කරන එක :D

මේක ගැන නම් වැඩිය කියන්න යන්නේ නෑ, වැඩි විස්තර කලින් පෝස්ට් එකේ තියෙනවා









Posted in , | Leave a comment

සස්රුත සිංහල සෙවුම් ගැජටය

ටික දවසකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ නැති නිසාත්, මේකත් කලින් එක වගේම එපා වෙයි කියලා හිතුන නිසාත් මට හිතුනා මම හදපු එකක් ආයෙත් දානවා කියලා :D

මේක Windows 7 වලට තියෙන ගැජට් එකක් , දන්නවා නේ ලන්කාවේ සින්හල සර්ච් එන්ජින් එක සස්රූත කියලා ඒකට තමයි මේක තියෙන්නේ ( මේක විස්ටා වලටත් වැඩ කරනවා )

මේක දා ගත්තාම අපිට , සස්රූත පිටුවට යන්නේ නැතුවම Desktop එකේ ඉදලාම සර්ච් කරන්න පුලුවන්

තේරුනේ නෑ වගේ නම් මේ පින්තූර ටිකත් බලන්නකෝ






ඔන්න ඕක තමයි කතන්දරේ ,  එහෙනම් ඉතින් මේක ගැන හිතෙන දේවල් පොඩ්ඩක් කියලම යන්න කො

ජනෙල් 7 කට්ටිය බාගෙන එහෙම හොදයිද නියන්නකෝ

මෙන්න ලින්ක් එක


P.S මේක ඉස්සෙල්ලාම ලිව්වෙ Trix Hunter බ්ලොග් එකේ

Posted in , | 3 Comments

Search

Swedish Greys - a WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.