Image From BrotherSoft
දැනට එකතු වෙලා තියෙන්නේ සින්ඩි 3කට විතර උනාට මම අද ඉදලා Hotfile , Rapidshare , Fileserve සහ තවත් සයිට් වල Premium එකවුට් දෙනවා
සමහර ඒවා කුකී'ස් විදිහට තියෙන්න පුලුවන් නිසා මම කියල දෙන්නම් කොහොමද මේ කුකීස් ඇඩ් කරන්නේ කියලා
( තවම මේක වැඩ කරන්නේ ගිනි හිවලට පමනයි )
ලෙසියෙන්ම කරන්න නම් ඉස්සෙලාම ඒ සයිට් එකේ Free ගිනුමක් හදාගන්න ( එතකොට අවශ්‍ය කරන අනිත් කුකී'ස් ටික නිකන්ම හැදෙනවා )
ඊට පස්සේ මෙන්න මේ ඇඩොනය ස්ථාපනය කරගන්න ( ස්ථාපනය කරල ඉවර වෙලා ගිනි හිවලා ඊස්ටාර්ට් කරන්න :P )
https://addons.mozilla.org/en-US/firefox/addon/13793/
ඊට පස්සේ ගිනි හිවලගේ මෙනුවේ Tool's > Cookie Editor
ඔය ඔතන තියෙන පොඩි බාර් එකේ Hotfile.com ( අපි ලග තියෙන එකව්න්ට් එකට අදාල සයිට් එක ) ගහන්න
Auth කියලා කුකී එක් දකින්න පුලුවන් වෙයි , ඔය කුකී එක උඩ දෙපාරක් කිලික් ( Double Click ) කරන්න
දැන් එන වින්ඩෝ එකේ
content කියල තියෙන එක ඉස්සරහ තියෙන Text Area එකෙ තියෙන ටික මකලා ඔය තියෙන කුකී එක එතන්ට දාන්න , දාල පිටුව Refresh කරල බලන්න
Edit = දැන් මේ සදහා ක්‍රෝම්ටද එක්ස්ටෙන්ශනයක් ඇත එම ලිපිය සදහා මේ සබැඳියෙන් යන්න
ප්‍රශ්න තියෙනවා නම් අහන්න