Image From "thecampuscompanion.com"
ඔන්න ඉතින් කාලෙකට කලින් මාර්ක් ලොක්කට මම ලියුමක් ලිව්වනේ ඔන්න ඉතින් අද නිකන් ඉන්න ගමන් සිංදුවක තාලෙකට පොඩි කවියකුත් මතක් උනා :D
කට්ටිය අලුත් චැට් එක ගැන කියන දුක් ගැනවිලි හින්දයි හිතුනේ ඔන්න :D
අපිට තෝව මතක් වෙනවා හැම මොහොතකම....
උබේ අලුත් චැට් වෙඩ්මත් අපලයි අපිට.....
වහලා දාමි මගේ පොතත් සත්තයි ඔන්න....
උබත් වරෙන් අපිත් එක්ක පස් හාරන්න......
හරි කවිය ඉවරයි ඔන්න :P..........
හික්
ReplyDelete\\උබත් වරෙන් අපිත් එක්ක පස් හාරන්න\\
හාරමු හාරමු...
ReplyDeleteචෝයි ඈ...
ReplyDeleteමළ ඇණයකි චැට් බොක්කලේ
ReplyDeleteහැමෝම දන්න
පුළුවන් නම් තව හෙනයක්
දාපන් ඔන්න
ගුගල් + උඩ යනකම් හිටු
අකුලා ගෙනම දුවන්න
හැකිවේවා උඹට ඉතින්
බුරුවෝ 2ක 2ක ගන්න.. :O
පස් හාරලා වලක් කපන් ඒකෙ හැන්ගියන්
ReplyDeleteමරු! :D
ReplyDelete@වැප්
ReplyDelete:D
@ADK කොලුවා
එල :D
@සුලා
ටෑන්කු ඈ
@චතුමිතු
කවුද දැන් බූරුවා :P
@Roshan
හා
@පූසා
තෑන්කු :)
ඇහ් එල ඈ හොදා හොදා ටෙකි එක්ක මේවත් ලියපන් මාක් එනවා අපිත් එක්ක පස් කන්න.......
ReplyDelete@කිඩෝ
ReplyDeleteමෙව්ව මේ හිටපු ගමන් හිතට එන්නේ :D, එලැ එලැ වරෙන්
මාර සහගතයි,,උබ පසුත් හාරනවද?
ReplyDeleteමලේ එච්චර නරක නෑ මෙය
ReplyDeleteකලින් තිබ්බට වැඩිය පොශ්....
ගලේ ගැහුවත් අල්ලලා උන්
බුකිය දාලා නොයමු පස්.....
@චාටරයා
ReplyDeleteඔව් ඔව් එකෙන්ම :D
@ගීතික සහෝ
පොශ් නම් තමයි හැබැයි ටිකක් කුජීතයි වගේ
ගූගල් + නැගල යනව දැන් සිරාවට....
ReplyDeleteමූණු පොතේ නැති ඈයොත් ඇදෙයිලු ඒකට...
ගූගල් + හැදුවෙත් මාර්ක් අයියම නොවෙද....
තමන්ගෙ වල සිය අතින්ම කපා ගත්තද....// :D :D :D
@මාරියෝ
ReplyDeleteසිරෙන් සිරා අපිත් ඔහේ පස් කනවා....
දෙයියගේ මේල්ලුවන් කොහොමත් ඇදේනවා....
මාකා සහ දෙයියියා + වීමට බැරුවා....
දෙයියා කපපු වලේ අපි පස් හාරනවා... :P
ඔයා මොකද කොලුවො ඔතන පස් හාරන්නේ..
ReplyDeleteවෙනත් වැඩක් ඇත්තෙ නැද්ද අන්තර්ජාලේ...
තොපිල නේද ගූගලයව දෙයියන් කෙරුවේ...
බැදගත්තානම් ගහපන් බෙරේ මල්ලියේ....//
පිටු පෙරලලා එපා වෙලා පස් හාරන්නේ...
ReplyDeleteතියෙනා වැඩ ඉවර වෙලයි පිස්සු කෙලින්නේ...
අපි නැත්නම් දෙයියත් බලු වෙනවයි අයියේ...
කරුමෙට දැන් වැඩිය වෙලා නෑනේ බෙරේට... xD
පස් හාරල මොනවද උබ කරන්න ඉන්නේ...
ReplyDeleteඉන්න ටිකේ රටට වැඩක් කරන් මල්ලියේ...
දැන් නම් මට දොයියගන්න යන්නට ඕනේ...
රිප්ලයි එක දාපන් මම හෙටත් එනව නේ...
අඩේ මම කම්මැලී කමේ රිප්ලයි කලේ නෑ :P
ReplyDelete:P
ReplyDelete:P
ReplyDelete