tag:blogger.com,1999:blog-3193584162077403788.post620600136402358495..comments2022-03-25T02:40:09.612-07:00Comments on වැඩපොත: ( හර ) බර බ්ලොග් වලටයි ඔන්න කියන්නේ.....Ishara ( DarKneT )http://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-3193584162077403788.post-82342938486655180542011-06-08T04:10:12.531-07:002011-06-08T04:10:12.531-07:00@Dar[K]
මමත් මොබිටෙල් නම් තමයි මචන් හැබැයි මගේ නම...@Dar[K]

මමත් මොබිටෙල් නම් තමයි මචන් හැබැයි මගේ නම් ඉක්මනට ලෝඩ් වෙනවා තත්පර ගානයි යන්නේIshara ( DarKneT )https://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.comtag:blogger.com,1999:blog-3193584162077403788.post-58120852714317125912011-06-07T21:17:29.469-07:002011-06-07T21:17:29.469-07:00හලේ මතාන් මගේ සයිට් එකත් පොඩ්ඩක් බලහන් ලෝඩ් වෙන්න ...හලේ මතාන් මගේ සයිට් එකත් පොඩ්ඩක් බලහන් ලෝඩ් වෙන්න ඔය වගේ වෙලාව යනවද කියල ? මොකද මොබිටෙල් කනෙක්ෂන් යුස් කරන යට බ්ලොග් එක ලෝඩ් වෙන්න අඩුම තරමේ විනාඩි 2 ක් වත් යනවලු :(
http://dayariya.dcreation.info/Anonymoushttps://www.blogger.com/profile/01907969998728665797noreply@blogger.comtag:blogger.com,1999:blog-3193584162077403788.post-89074492018888117702011-05-28T18:40:35.359-07:002011-05-28T18:40:35.359-07:00@කිඩෝ
පොඩ්ඩක් බැක්ග්රව්න්ට් ඉමේජ් එක හදන්න වෙයි ම...@කිඩෝ
පොඩ්ඩක් බැක්ග්රව්න්ට් ඉමේජ් එක හදන්න වෙයි මචන් :)

@කතන්දර
ඔව් ඒකෙනුත් පෝස්ට් එකේ බර අඩු කරගන්න පුලුවන්

@දිලීප
තාම නම් අව්ලක් නෑ :P

@රවීන්
ඔව් දැනගන්න ඕනේ හැබැයි ඔක්කොම ටික දාල පුරවන්න හොද නෑ

@ලමයා
අනේ වාසනාවන් :D

@කල්හාර දිසානායක
තෑන්කූIshara ( DarKneT )https://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.comtag:blogger.com,1999:blog-3193584162077403788.post-73592731996865863102011-05-28T12:15:12.432-07:002011-05-28T12:15:12.432-07:00වදන් නැහැ කියන්න ........
සෑහෙන්න වැදගත් ............වදන් නැහැ කියන්න ........
සෑහෙන්න වැදගත් .........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3193584162077403788.post-37900854908483644472011-05-28T10:35:29.342-07:002011-05-28T10:35:29.342-07:00මගේ බ්ලොග් එකේ තිබ්බ කෑලි කෑලිත් අඩු කරලා සරල තීම්...මගේ බ්ලොග් එකේ තිබ්බ කෑලි කෑලිත් අඩු කරලා සරල තීම් එකක් දැම්මා ඊයේ පෙරේදාවක.. දැන් ලෝඩ් වෙනවා සෝයි එකට.. :Dචතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-3193584162077403788.post-82656655446109861652011-05-28T07:27:00.171-07:002011-05-28T07:27:00.171-07:00හික්ස්ස් මම නම් ඔය ගැජට් කෑලි ගැන දන්නේ නැති නිසා ...හික්ස්ස් මම නම් ඔය ගැජට් කෑලි ගැන දන්නේ නැති නිසා හොඳයි.. බ්ලොගර් 1න් හදලා දුන්න විදියට බ්ලොගය එහෙමම තීයෙනවා.. මොනවා වුනත් මේව දැනන් ඉන්න 1 හොඳයි නේරවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-3193584162077403788.post-85309640192458799992011-05-28T07:18:38.427-07:002011-05-28T07:18:38.427-07:00ane udiya mage ekath poddak balapanko
http://dil...ane udiya mage ekath poddak balapanko

http://dileepas.blogspot.com/Anonymoushttps://www.blogger.com/profile/12760030580281184838noreply@blogger.comtag:blogger.com,1999:blog-3193584162077403788.post-41786025992865956082011-05-28T03:56:20.569-07:002011-05-28T03:56:20.569-07:00වැදගත්.
මං නං කතන්දරේට පින්තූරයක් දැම්මත් ලෝ-රෙසලූ...වැදගත්.
මං නං කතන්දරේට පින්තූරයක් දැම්මත් ලෝ-රෙසලූෂන් කරලා තමයි දාන්නේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-3193584162077403788.post-86587745610251964702011-05-28T02:57:29.943-07:002011-05-28T02:57:29.943-07:00ඒ මචං උදියෝ මගේ බ්ලොගේ එහෙම අවුල් තිබුනෙ නෑ නේද බන...ඒ මචං උදියෝ මගේ බ්ලොගේ එහෙම අවුල් තිබුනෙ නෑ නේද බන් ටිකක් බලපන් http://anything4every1.blogspot.com ... මේ මචං මටනං පේන්නෙ aiddamiගෙ බ්ලොග් එක ලෝඩ් වෙන්න ගොඩක් වෙලාව යන්නෙ අර ෆොටෝස් ටික නිසා ද කොහෙ ටිකක් බලපන් පේජ් එකකට පෝස්ට් 7ක් ෆොටොස් ගොඩක් තියන නිසා පොඩ්ඩක් කේස් ඕක පේජ් එකකට පෝස්ට් 5ක් නැත්තං 4ක් විතර කරානං හරි යයි මම හිතන්නේ බලපන්.... වෙන අවුලක් නං පේන්න නෑ...කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-3193584162077403788.post-75838977957054003342011-05-28T01:48:31.034-07:002011-05-28T01:48:31.034-07:00මේකත් අව්ලක් නෑ හිම කුමාරිමේකත් අව්ලක් නෑ හිම කුමාරිIshara ( DarKneT )https://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.comtag:blogger.com,1999:blog-3193584162077403788.post-60621648434656892722011-05-27T23:48:58.687-07:002011-05-27T23:48:58.687-07:00හොද ලිපියක් මටත් මේ ප්‍රශ්නෙ තිබුන ඉස්සර.. දැං මම ...හොද ලිපියක් මටත් මේ ප්‍රශ්නෙ තිබුන ඉස්සර.. දැං මම ADSL. ඒකෙනං ඉතිං අවුලක් නෑනෙ.
මගේ බ්ලොගයෙත් වැඩි ලෝඩ් වෙනවනම් කියන්න.. :)
ස්තූතියි ලිපියට..

http://himakumari.blogspot.com/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3193584162077403788.post-52556874105280099792011-05-27T22:44:38.535-07:002011-05-27T22:44:38.535-07:00මගේ බ්ලොග් මම ඔය ගැන සැලකිලි මත් වෙනවා මොකද සමහර ව...මගේ බ්ලොග් මම ඔය ගැන සැලකිලි මත් වෙනවා මොකද සමහර වෙලවට net slow උනාම මටවත් යන්න බැනේ එක නිසා. එත් ඔය ගැජට් ගැන මම ලියනවා දාගන්න එක දාගන්න උන්ගේ වැඩක් නැත්තම් මට ලියන්න දෙයක් නැනේ.Nadun Ranaweerahttps://www.blogger.com/profile/01255200460072618517noreply@blogger.comtag:blogger.com,1999:blog-3193584162077403788.post-18476206250855176912011-05-27T22:38:46.469-07:002011-05-27T22:38:46.469-07:00ඒකනේ කියන්නේ......
දස්සතාව. 2ජීබී පනින්නැ වැඩි උනත...ඒකනේ කියන්නේ......
දස්සතාව. 2ජීබී පනින්නැ වැඩි උනත් කවදාවත්. බස් පැදලා බ්ලොග් කියවලා. හැබැයි ඔය ගැජමැටිස් තියන බ්ලොග් මට අහුවෙලා තියනවනම් අඩුයි. අනික පළවෙනිපාර ගියාමම එතන්ට ආයේ යන්නැති තරමයි.හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-3193584162077403788.post-43925810828642937892011-05-27T22:35:37.355-07:002011-05-27T22:35:37.355-07:00@Observer
හික් හික්, මම නම් මොන්ටිසෝරි ටීචර්ට යන්...@Observer

හික් හික්, මම නම් මොන්ටිසෝරි ටීචර්ට යන්න කියලා දඩ බල්ලෙක්ව දාලා තියෙන්නේ ( කමෙන්ට් මොඩරේශන් :P )Ishara ( DarKneT )https://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.comtag:blogger.com,1999:blog-3193584162077403788.post-45486754319176264112011-05-27T22:30:21.872-07:002011-05-27T22:30:21.872-07:00@හා පැටික්කී
1ජීබී වලින් කොහොමද අප්පා මාසයක් දුවන...@හා පැටික්කී

1ජීබී වලින් කොහොමද අප්පා මාසයක් දුවන්නේ :O

@මාරයාගේ හෝරාව

එකෙන්ම මාරයියේ
මම මේ පෝස්ට් එක සෑහෙන කාලෙක ඉදලා දාන්නම් කියලා හිතන් හිටියට කට්ටියගෙන් හොදට අහගන්න වෙයි කියල දැම්මේ නෑ
ඇත්තටම බ්ලොග් එකක වැදගත් වෙන්නේ තියෙන ලිපි මිසක් ඔය සැරසිලි නෙමෙයිනේIshara ( DarKneT )https://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.comtag:blogger.com,1999:blog-3193584162077403788.post-33172230114089547762011-05-27T22:29:51.404-07:002011-05-27T22:29:51.404-07:00සටිපිකෙට් ට්රු, සමහර ඒවා නොකියවම යන්න යන්නෙ ඔය ලෝර...සටිපිකෙට් ට්රු, සමහර ඒවා නොකියවම යන්න යන්නෙ ඔය ලෝර්ඩ් වෙන්න යන වෙලාවනිසා. අනිත් මගුල තමා මොන්ටිසෝරි ටීචර් කෙනෙක් එනවා කොමෙන්ට් දාන්න ගියාම ඉංග්‍රීසි හෝඩිය වැල් අකුරෙන් ලිව්වම අපිට අඳුනන්න පුලුවන්ද බලන්න (වර්ඩ් වෙරිෆිකේෂන්)Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-3193584162077403788.post-76422483369076061962011-05-27T22:17:31.702-07:002011-05-27T22:17:31.702-07:00ඔන්න හොදම හොද ලිපියක්..ඇත්තටම මම දැන් කාලෙක ඉඳලා ක...ඔන්න හොදම හොද ලිපියක්..ඇත්තටම මම දැන් කාලෙක ඉඳලා කියන දෙයක් ඔය..විශේෂයෙන්ම ගෑනු ළමයින්ටනං පෞද්ගලිකවම කතා කරලා කියනවා අනේ චුට්ටක් අපි ගැන හිතලා ඔය ගැජමැටික්ස් අහක් කරන්න බලන්න කියලා..අපි සල්ලි කාරයෝ නෙවෙයිනේ බං..කොහොම හරි 3GB කනෙක්ෂන් එහෙකින් මේකේ ඉන්නේ ඔරලෝසුයි තරු වැල් කඩා වැටෙනවා බලන්නයි නෙවෙයිනේ..ඒවා තව කොහෙන් හරි බලන්න බැරියෑ...

ඉතිං එහෙම පොඩ්ඩක්වත් නම්‍යශීලී වෙන්නේ නැතිව තව තවත් මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3193584162077403788.post-91478034262720259382011-05-27T22:13:09.986-07:002011-05-27T22:13:09.986-07:00This comment has been removed by the author.Ishara ( DarKneT )https://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.comtag:blogger.com,1999:blog-3193584162077403788.post-62622256248776485872011-05-27T21:52:26.935-07:002011-05-27T21:52:26.935-07:00@දුකා අයියා
දුකා අයියගේ බ්ලොග් එක එහෙම බරක් නෑ
එ...@දුකා අයියා

දුකා අයියගේ බ්ලොග් එක එහෙම බරක් නෑ

එහෙම දිග ලිස්ට් එකක් දැම්මට අව්ලක් නෑ, අව්ලක් ආවොත් එන්නේ ඒ පෝස්ට් වල පින්තූරේ තම්බ්නේල් එක ලෝඩ් වෙද්දි තමයි

@aiddami

බ්ලොග් එක හොදයි හැබැයි තව මොනවා මොනව හරි ලෝඩ් වෙනවා වගේ දැනෙනවාIshara ( DarKneT )https://www.blogger.com/profile/10905284949383142339noreply@blogger.comtag:blogger.com,1999:blog-3193584162077403788.post-77972410562862026702011-05-27T21:52:03.829-07:002011-05-27T21:52:03.829-07:00අලේ ගැජට් අඩු කරලා අඩු කරලා තවත් අඩු කරන්න මට බෑ.....අලේ ගැජට් අඩු කරලා අඩු කරලා තවත් අඩු කරන්න මට බෑ........

ලිපිය නම් වැදගත්. මොකද ඔයා 8ජීබීයකින් බලද්දි. මං 1 ජීබීයකින් යන්නේ........හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-3193584162077403788.post-87770245850339199182011-05-27T21:32:46.948-07:002011-05-27T21:32:46.948-07:00http://aiddami.blogspot.com/ බලහන් මේකේ අඩුපාඩු මන...http://aiddami.blogspot.com/ බලහන් මේකේ අඩුපාඩු මන් අලුත් බන් blog ලියන්නAnonymoushttps://www.blogger.com/profile/10069502868924098675noreply@blogger.comtag:blogger.com,1999:blog-3193584162077403788.post-82808648841423943632011-05-27T21:31:24.484-07:002011-05-27T21:31:24.484-07:00මගේ බ්ලොග් එකේ යන එන තැන් කියලා බ්ලොග් රෝල් එකේ දා...මගේ බ්ලොග් එකේ යන එන තැන් කියලා බ්ලොග් රෝල් එකේ දාල තියෙනවා ලොකු ලිස්ට් එකක්. ඒකත් මේ ලෝඩ් වෙන්න පරක්කු වෙන සීන් එකට හේතුවක් වෙනවද??දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com